පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..

April 21, 2021 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා එහි කටයුතු විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මෙම උණුසුම් තත්ත්වයට හේතු වූයේ දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ පළමු කතාව සම්බන්ධයෙනි.

විපක්ෂය ඉල්ලා සිටියේ එහි පළමු කතාව විපක්ෂයට ලබාදිය යුතු බවයි.

ආණ්ඩු පක්‍ෂය කියා සිටියේ ආණ්ඩු පක්ෂය විවාදය ආරම්භ කළ යුතු බවය.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ දිනය හේතුවෙන් සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් සියළු දෙනා අද දිනයේ කළු පැහැ ඇදුම් ඇද පැමිණ සිටියේය.

38,101 views

16 Comments to “පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..”

  1. Wijebahu says:

    Great opposition, they do lots with just 42 MPs

    • sana says:

      labba thama karanne….wiwada walin berenna boru wali dagena kale kana thuppahi gon set ekak inne…
      great opposition my dog’s ass..

      • Hora Gudda says:

        You served Wijebahau-Diaspora NGO ball sucker- well Sana!! Why are opposition members wearing Black today to sympathise for Easter Sunday vicious killings? Those bloody opposition ‘hathi drohi’ rouges and terrorists terrorists 42 were behind those despicable killing of 300 innocent people from all over the world, Those 42 members led by the idiot leader Sajith should be hanged with the Hangman’s Noose of pathola Maitri.

    • fass says:

      Great opposition, now they wear black due to the attack which they were unable to control in thier era after getting enough and more information. Great opposition 😂😂😂
      And here the hero is Hareen who did not go to the church by knowing that there will be an attack but let all the others to go and face it… Again a great opposition.

  2. siri says:

    lanka desapalanaye mun wage kuhaka virudda pakshayak indala naha, marimodayek vipaksha nayakaya karagena anith evun uwa gonata andawanawa.

  3. මල්වානේ බැසිල් says:

    👍👍👍👏👏👏

    • fass says:

      උන්ගෙ ආන්ඩුව කාලෙ බෝම්බ ගහනකල් බලන් ඉදල තාත්තගෙ කීම අහල ගෙදර ඉදල පන බේරගෙන, ගහනව කිව්වට මෙහෙම ගහයි කියල නොහිතල රජා ස්වාරියට රටින් මාරුවෙලා අද කලු ඇදගෙන පාර්ලිමේන්තු එනව ශෝකෙන්.

      • මල්වානේ බැසිල් says:

        88/89 භිෂණය =හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායක පිල්ලෙයාන්

  4. සනත් ඉතාලිය says:

    ඉස්සර ගම්වලත් ඔහොම දේවල් උනා ගමේ චන්ඩිය ගෑනිව දූශනය කරල මිනිහවත් මරල මල ගෙදරට සුදුත් ඇදගෙන මල්වඩමකුත් අරගෙන එනව. උන්ගෙ ආන්ඩුව කාලෙ බෝම්බ ගහනකල් බලන් ඉදල තාත්තගෙ කීම අහල ගෙදර ඉදල පන බේරගෙන, ගහනව කිව්වට මෙහෙම ගහයි කියල නොහිතල රජා ස්වාරියට රටින් මාරුවෙලා අද කලු ඇදගෙන පාර්ලිමේන්තු එනව ශෝකෙන්. පට්ටයි නෙහ්

  5. චන්ඩි කොල්ලා says:

    නොදකින් මේ වගේ හම්බ වේසාවෝ ටිකක්! පාස්කු ප්‍රහාරය ගැන ඔච්චර කැක්කුමක් තියෙනවනම් උන්ගේ ආණ්ඩුව කාලෙදිම වැරදිකාරයෝ හොයල දඬුවම් දෙන්න තිබුනනේ. දැන් මෙතන කලු ඇඳගෙන ඩෙඟා නටන්නේ!

  6. ෆකොරිස් says:

    බලන්නකො එයාලගේ හැදියාව සහරාන් ඇතුළු මිනිමරැවො මරාගෙන මැරෙන්න කලින් ඇන්දෙත් කලු ඌන්ගේ දෙවර්ෂ පුර්නය සමරන්න මුන් අදින්නෙත් කලු. පැඩ් මල්ලි ඔයානන් 🤣🤣

    • kawinda says:

      paasku prahaaraya nma welaa e gena TV sanwaada walata aapu UNP pasupela ididripela nariyo kiuwe ada kiyana katha newei. paaharayo. deshapaalana paligeneem komisame theerana ahala kelawei kiyala bayata ke gahana me hethikareta uparima danduwam denna ona kiyalai api hithanne.

  7. කාලකන්නි විපක්ෂයේ එවුන් උන්ගේ රට පාලනය කාලේ නිදාගෙන හිටියා. නිකම් නෙමේ ඉස්ලාම් අන්තවාදීන් පෝෂණය කරපු එවුන්ග්ගගේ කරේ අත දාගෙන හිටියේ. අදත් උන් ඉන්නේ බදුර්දීන් , හකීම් වගේ අන්තවාදී එවුන් එක්ක. මුන් රටේ ආරක්ෂාව බල්ලට දැම්මා . බුද්ධි අංශ තොරතුරු ශත පපහකට ගනන් ගත්තේ නැහැ . බෝම්බ පුපුරුවන වෙලාව, බෝම්බ පුපුරුවන ස්ථාන ඔක්කොම විස්තර ලැබුනා , ගනන් ගත්තේ නැහැ . දැන් කලු ඇදගෙන විහිලු සපයනවා. කාලකන්නි .

  8. Ranji says:

    They should have been wearing black for last two years!

  9. COOL says:

    මූන් කාලේ මේ ප්‍රශ්නයට පාර කපාදිලා මූන් දැන් මිනිසුන් ව මොඩයෝ කරන්න හදනවා.

  10. උපාසක says:

    විලිලැජ්ජැව ගෑවිලාවත් නැති විපක්ෂයක්. ඕන තරම් බුද්ධි තොරතුරු ලැබිලා තිබිලත් ප්‍රහාරය වලක්වාගන්න බැරිවුණ කාලකණ්ණි යහපාලනය… තාත්තාගේ කීම අහලා පල්ලි නොගිහින් තමන්ගේ ජීවිතය විතරක් බේරගත්ත කාලකණ්ණි අද බොරුවට රටට පේන්න රංගනයේ යෙදෙනවා.

Main News