පාර්ලිමේන්තුවේ ගාලගෝටියත් මැද රහස් ඡන්දයක්…

May 17, 2022 at 10:45 am | lanka C news
පාර්ලිමේන්තුවේ ගාලගෝටියත් මැද රහස් ඡන්දයක්…

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කර තිබේ.

පුරප්පාඩු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වීම මත මෙම තීරණය ගෙන ඇත.

සමගි ජන බලවේගය විසින් රෝහිණී කවිරත්න මහත්මිය හා පොදුජන පෙරමුණ අජිත් රාජපක්‍ෂ මහතාගේ නමත් යෝජනා විය.

ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැසක් විරෝධය පල කරන ලදී.

—-

එම ඡන්ද විමසීම අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතා තේරි පත්ව ඇත.

ඔහුට ඡන්ද 109 ලැබුණු අතර රෝහිණී කවිරත්න මහත්මිය ලැබැනු ඡන්ද සංඛ්‍යාව 78 කි.

ඡන්ද 23ක් අවලංගු වී ඇත.

68,167 views

4 Comments to “පාර්ලිමේන්තුවේ ගාලගෝටියත් මැද රහස් ඡන්දයක්…”

  1. සජබෙ, ජවිපෙ , ශිලනිප කාටවත් පාර්ලිමේන්තු බහුතරයක් නෑ. පොදුපෙරමුනට විතරයි බහුතරය.

    • Aba says:

      Yes definitely. However it is the end of both Mahinda and JVP in the Parliament .

  2. kiribatha says:

    This indicates that nothing has changed. Sajith has made a wise decision not accepting the PM position. Same corrupted pohottuwas in control.

    • Konda Kewuma says:

      Don’t say Sajith did not accept the post. He put the pot and watched. But Ranil had a backbone and Sajith is too late when he learns that Ranil was given the PM post.

Main News