පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව දරුණුයි.. මන්ත්‍රීවරුන්ට තුවාලයි.. වහා ප්‍රතිකාර.. දිළුම් රෝහලේ..
November 15, 2018 at 10:45 am | lanka C news
පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙව ගුටිබැට හුවමාරුවෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබේ.
පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් විසින් මේ වන විට ඔවුනට ප්‍රතිකාර කරමින් සිටි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කතානායක ආසනය වටකරගෙන සිටින පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවේ නිරත වී සිටියි.
පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන ආ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධවී යෝජනාවක් සම්මත කරන්නට උත්සාහ කිරීමත් සමගින් මෙම තත්ත්වය ඇති විය.
ජෙප්පො කිව්වෙ නම් පාර්ලිමේන්තුව විසිරවන්න විධිමත් යෝජනාවක් ගෙනාවොත් සහයෝගය දෙනව කියලය්. ඇත්ත කතාව කොලඅලි රතුඅලි සහ ගොටි චන්දයකට බයය්
මොන විධිමත් විශ්වාස භාන්ගයක්ද, ලපය ගෙනාපු කොලකැල්ලේ ටිපෙක්ස් කරපු තැන් කීයක් තිබුනද? ඒකෙ දිනේ 14.11.2018. ඊළඟට UNP මන්ත්‍රීලා අත්සන්කරපු ලැයිස්තුවේ දිනය තිබුනේ 02.11.2018 කියල. ඔය අත්සන් අතරින් කීයක් හොර අත්සන්ද, ඔවුන් ඒ වේලාවේ පාර්ලිමේන්තුවේ හිටියද? ඔය විධියට ප්‍රශ්න අවුල් ගොඩයි.මේ අවුල නිර්මාණය කිරීම සඳහා තමුන් ලැබූ කොන්ත්‍රාත්තුව ඉටුකරමින් සිටින කරුම ජඩසුරිය විසින් මිනියක් මැරෙනකම් බලා සිටිනවා.
වාරාවසාන කර ජනමතවිචාරණය ක් කැදවනු…
වහාම හරින් ප්‍රනාදු කියන මැරයා අත් අඩංගුවට ගනු
Kawru hari ekkek me asse Kathanayakayawa “Sumangalakaranaya” karanam thami hari.
චන්දයක් තිබ්බොත් UNP මන්ත්‍රීවරු 50 කට අඩු ප්‍රමාණයක් තමයි චන්දෙන් පත්වෙලා එන්නේ. දැන් ඉන්න UNP මන්ත්‍රීවරු අතරින් ජෙයෂ්ඨ එමෙන්ම මනාප ලැයිස්තුවේ උඩින් එන අය හැර පළමු වරට තේරුන මන්ත්‍රීලගෙන් 10% වඩා ආපහු පාර්ලිමේන්තු එන්නේ නැත. එතකොට පෙන්ෂන්, පගා, කොමිස්, පාර්ලිමේන්තු කැන්ටිමේ රස කෑම,තෙල් පැට්‍රෝල්, ටෙලිෆෝන් බිල්, වරප්‍රසාද, Duty free වාහන, ගෙදර ඉන්න උන්ගෙන් තුන්කාලකට කාර්ය මණ්ඩලේ රැකියා, විදේශ සංචාර, විවිධ ආයතන වලට බලපෑම් කරලා තමුන්ටත් මිතුරන්ටත් ලබාගන්නා අයතා වාසි ආදී කොතරම් දේවල් නැතිවෙනවද? මරාගෙන මැරිලා හරි මන්ත්‍රීකම තියාගන්න ඕන. නැත්නම් මන්ත්‍රීත් සුං මැඩමුත් සුං බේබිලත් සුං.
විශ්වාස භන්ගයක් දිනවන්න නම් චන්ද 113 ක් හෝ ඊට වැඩි ගනනක් විශ්වාස භන්ගය කැදවන වෙලාවෙ පාර්ලිමෙන්තුවෙදි අරන් පෙන්නන්න ඕනෙ. ඊයෙ පාර්ලිමෙන්තුවෙදි එහෙම චන්ද ගනන් කිරීමක් උනාද? කතානායකය චන්ද ගනන් කලේ නැතිනම් ඒක වල්ංගුද? මෙම පාර්ලිමෙන්තු චන්ද ප්රෝඩාවටත්, ව්‍යවස්තා විරෝදීව හැසිරෙන කතා නායකයටත් විරුද්දව උසාවි යන්න බැරිද?
මේ නීති විරෝදීව හෝ බලයේ සිටිය හැකි යේ අවසාන අවස්තාව බව ඔවුන්ටම ඒත්තු ගොස් ඇත. ඉදිරි සති 8-12 තුල රටට හෙලිවන ඔවුන්ගේ හොර මගඩි ජාවාරම් හමුවේ රෙද්දක් හැඳගෙන නිවසින් එළියට වත් නොහැකි වන බව ඔවුන් හොඳින් දනී.
ශ්රේෂ්ඨාධිකරණන් අහන්න තියෙන්නේ “ඔබට සතුටුයි ද දැන්” ?
That’s true. The court decision created another conflict.