පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර විග්නේෂ්වරන් කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි..

August 15, 2020 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර විග්නේෂ්වරන් කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කර ජයග්‍රහණය කරන ලද උතුරු පළාත් හිටපු මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මියගිය කොටි සාමාජිකයන්ගේ ස්මාරකය අභියස දිවුරුම් දී තිබේ.

ඔහු මෙම කටයුත්ත පසුගිය 13දා සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ 20 වෙනදා නියමිත දිවුරුම් දීමට ප්‍රථමය.

මෙම අවස්ථාව සඳහා හිටපු තවත් දේශපාලනඥයින් කිහිප දෙනෙකු සහභාගි විය.

එහිදි විග්නේෂ්වරන් මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට පළමුව තමන් යුද්ධයෙන් මියගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් එම ස්ථානයේ පූජාවක් පවත්වන බවට පොරොන්දු වූ බවයි.

26,794 views

19 Comments to “පාර්ලිමේන්තුවේ දිවුරන්න පෙර විග්නේෂ්වරන් කොටි මිනී වලක් ඉදිරියේ දිවුරයි..”

  1. Sirimal says:

    Should have put him inside the grave and closed it. This fellow is Vasudewas brother in law.

  2. Alapaluwa says:

    මූටත් එම මිණීවලේම වැලලෙන්ඩ කියල ප්‍රාර්ථනා කරමු!

    • Spirit says:

      STOP LTTE POLITICAL TERRORISM IN NORTH
      terrorism has no nationality or religion
      Arrest all the racist Tamil political leaders & send them to jail

  3. යොවුන් රාණි says:

    මේ නාකි හම්පඩ කාලකණ්ණියා තවම වලකජ්ජ ගහල නැද්ද?

  4. Makal says:

    මිනී වලේ දිවුරපු එකාට ඉක්මනින් ඒ වලටම යන්න පුලුවන් කාලකන්නියා…

Main News