පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්..

September 4, 2017 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්..

ඉදිරි 06-07-08 දින කිහිපයේදී පාර්ලිමේන්තුව තුල පිල් මාරුවක් සිදුවීමට ඉඩ ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුව අතහැර විපක්‍ෂයට එක්වීම මෙම දින කිහිපයේදී සිදුවනු ඇතැයිද එම ආරංචි සදහන් කරයි.

15 views

2 Comments to “පාර්ලිමේන්තුවේ පිල් මාරුවක්..”

  1. Gayantha says:

    Enakan sure nai ban. Munge gainunta hodata saipata inna ona. Eka nisa ewun kaimathi nai wipaksheta laisiyata yanna.

  2. Bingo says:

    ගිලෙන්ඩ යන නැවෙන් මීයෝ පැනයාම අරඹයි.

Main News