පාර්ලිමේන්තුවේ පිවිසෙන දොර අලුත්යැඩියාවට කෝටි හැටක් (60) අනුමතයි..
April 6, 2019 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 60 ක මුදලක් වැය වන්නේ යැයි ඇස්තමේන්තු කර ඇත.
කෝටි 20ක වියදමින් මාදිවෙල මන්ත්‍රී නිවාස වල සිට පැමිණෙන පිවිසුම් දොරටුව අළුත්වැඩියා කිරීමටත් කෝටි 40 මුදලක් වියදම් කර ජයන්තිපුර පිවිසුම නවීකරණය කිරීමටත් මෙහිදී ඇස් ඇස්තමේන්තු කර තිබේ.
මෙම පිවිසුම් සමග අංගසම්පූර්ණ නවීන ගොඩනැගිලි ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.
mulu lankawema saama gekatama 5 star kakkussi hadanna thibuna
මේ වියදම පිළිබද රතු සහෝරයින්ගේ මතය විමසීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ හෝ ඇලෝසියස් හාමුගේ නිවසේදී රතු සහෝදරයින් හමුවන්න.
Back in 1981 to design and build the entire parliament complex the totatl cost was only Rs1000 millions . ( Thie entire Victoria project cost was only 6000 million). Now to repair the entrance doors alone 600 million. How much is Rupee depriciated? How clever are our policy makers ?