පාර්ලිමේන්තුවේ බහුතරය මං පෙන්නුවා..- රනිල්
November 14, 2018 at 1:20 pm | lanka C news
තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු වූ බව දෙමල සන්ධාය ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රීලනිප කිහිප දෙනෙකුද ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තමන් හා එක් වූ බවත් ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය වැරදි යයි කිසිවෙකු කියන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුව රැස් කර ඊට විරුද්දව යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසද ඔහු කියා සිටියේය.
යු එන් පි පස්සේ යන ජේ වී පි වසලයන්ට
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳුයට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස්දේව්
පීඩිතභාවය හිස පාගනවිට
සමාධ් සුවයෙන් නොසිටිය යුතුවග
කියාදෙමින් ඒ විරුවන් මියැදුනි
උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි
මිල මුදලට යස ඉසුරට ලොභබැද
අවි ගැටුවේ නැත උන් රණබිම්වැද
භීෂණ දූෂණ රජවූ දෙරණක
සුභසෙත සලකා මළෝය උන්සැම
කලු සුද්දා ජාතිය අමතති.
දෙස බස රැස සුරකින
ගරු වියතුනි මෙහෙ වරෙල්ලා.
කව් සිළුමිණ අමාවතුර
කසල ගොඩට දමල්ලා.
සුකිරි බටිල්ලන් එක්කලා
බයිලා පොළට ඇවිල්ලා.
රවිකිඤ්ඤා තාල අනුව
කපිරිඤ්ඤා ගයල්ලා.
එදා වේල සරිකරගන්න,
තතනන අහිංසකයන් ගේ පැලෙහි
රෑ කළුවර මැකෙන්නට දැල්වෙන,
කණාමැදිරි එළියක් බඳු බල්බයටත්,
දහස් ගණනින් බිල්ගෙවන්නට සලස්වා,
මහතැන් සනසාලනු අටියෙන්
ගහන පදයකට සිත් සේ නටන,
පවුල් පිටින් මනාප පිටින් එතෙර කරන ගමන්,
උගුර ගොරහැඩි කොට කුණුහරුප දොඩවන,
අපවිත්රලා ජාතිය අමතති.
යු එන් පී ඉදිරි ගමන
දළදා මැදුර අධික ව මිල කළ හැකි ය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලි ය
කළු ගල් වලට විකුණාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කළ හැකි ය
අජුඋටහයි..අසික්කිතයි. මේ ලංකාවේ පාර්ලිමේන්තුවද…මහා බැංකුවද..හරක්අ මඩුවක්ද? පිත් දැක්ක කර ගහලා උස්සලා පෙන්නවැ…ලැජ්ජාවේ බෑ.ලෝකෙට පොර කාසේ…ගෙදරට මර ගතේ. මහා බැංකුව බිදපූ සල්ලි….
Mokatada bahutharaya pennagena mahajanathawage kamaththa nathuwa.
Ranilta bahutharaya penwanna eka ekata bedanna salli podi awe kohomada kiyala patangamu hoyanna. onna potak paduna.
“බහුතරය මන් පෙන්නුවා – රනිල්” රෙද්ද උස්සලද?
You have shown the power of the robbed money of Central bank.
oya wena mokawatyh pennuwe dedda