පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ.. අයවැය සම්මත කිරීම ගැටළුවක්..- මරික්කාර්
March 4, 2019 at 3:50 pm | lanka C news
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා අය වැය සම්මත කර ගැනීම අභියෝගයක්ව වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ජනාධිපති වැය ශිර්ෂය පරාජය කිරීම සදහා එජාපය තීරණය කර නැතැයිද මන්ත්රීවරයා සදහන් කරයි.
එක් වැය ශිර්ෂය පමණක් පරාජය කර අයවැය සම්මත කර ගැනීම දුෂ්කර ක්රියාවක් යයිද ඔහු සදහන් කලේය.
බහුතරය නෑ කියල තොපි කොටි සහ ජෙපි මිනීමරැවො එක්ක එකතුවෙලා මහින්ද පැන්නුවා. දැන් බහුතරය හදාගන්න උන් එක්ක කාපියව් ගූ ගූ ගූ.
tho neda ballo.. bahutharaya thiyenawa kiyala beti helenakan ranilage asse indan berihan dunne.. den kiyapiya bhtharayak neth agametta ta gedera yanna kiyala..
කරුට කිවාම කරල දෙයි
THOPE HOPPIYA KO, RATA KAWA