පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ එළුමස් හට්ටියෙන් අමුතු ගේමක් දෙයි..

March 18, 2019 at 3:26 am | lanka C news
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ එළුමස් හට්ටියෙන් අමුතු ගේමක් දෙයි..

පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ මෑත දිනවලදී සිදුවන අමුතු සිදුවීමක් ගැන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර කතාබහක් ඇතිව තිබේ.

එහි පිසින ලද ආහාර වර්ග විශේෂයෙන් මස් මාළු වර්ග සේවකයන් දෙදෙනෙක් විසින් සාස්පාන පිටින්ම ඔසවාගෙන ගොස් බිම් කරාදියකින් කිරන බවට මන්ත‍්‍රීවරුනට තොරතුරු වාර්තා වී ඇත.

මෑතකදී පිසින ලද එළුමස් බදුන පිටින්ම ඔසවාගෙන බිම් තරාදියේ කිරා ඇතැයි සැලවීමෙන් පසු මන්ත‍්‍රීවරුන් මේ මන්තැයි සොයා බලා තිබේ.

ඒ අනුව හෙලිව ඇත්තේ ආහාර අංශයේ තනතුරක් බලාපොරොත්තුවෙන් සිටින නිලධාරියෙකුගේ උපදෙස් මත මෙම කටයුත්ත සිදු කරන බවයි.

තමන් අරපිරිමැස්මෙන් කටයුතු කරන අයෙකු යය ඉහල නිලධාරීන්ට ඇගවීම සදහා ඔහු මේ ආකාරයේ කටයුතු රාශියක් තවත් කර ඇති බවද වාර්තාවේ.

47,716 Viewers

6 Comments to “පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී භෝජනාගාරයේ එළුමස් හට්ටියෙන් අමුතු ගේමක් දෙයි..”

  1. manga maruwa says:

    ata pass mun mahajana mudalin kanawa. bonawa. ihala padi gannawa. karana wedak netha, nomile car, gewal, petrol …….. hena wediyan minissu kanna nethiw, yanna parak netha, inna geyak netha

  2. නිළමේ says:

    මැරිච්බච බලුමස් දීපියව්! මුන්ට.

  3. Love nature says:

    නමින් කපුරුහාමි, කට ගද ගමටම නෙමි රටටම හමයි!

  4. LANSA says:

    Kalinhitiya maahaa baudhayakk oya canteeme: ooo hemadama othanin mas horakam karanawa…
    miniha ritired wela Janathipatthi MR langata giya…
    ehidhi oya maladamwalata keliya…
    Mahaa Sinhala Baudhayooo…

    Ara Udaya shantha wage…
    Bokke dhadamass hakke Buddhu ress

    • ගිරවා says:

      මෙලෙච්චේද ත්ර්ස්තවාදි පිරපකරන් සයනයිඩ් කරල් එල්ලා මිනිස් බෝම්බ ලෙස යැවු දෙමල කොල්ලන්ට කෙල්ලන්ට අන්තිම භෝජනයට දුන්නේ එළු මස්ලු
      දැන් කොටින්ට අපේ රණවිරුවන් පාවා දෙන නිවට දියවන්නාවේ හොරු කන්නෙත් එළුමස්ද ??? ,,, දෙමළ කොටි ඩයස් පෝරාවේ තෑගිද මේ එළුමස්

Main News