පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.. මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..[Video]
November 15, 2018 at 10:32 am | lanka C news![පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.. මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/parliment.jpg)
පාර්ලිමේන්තුවේ මේ වන විට ගුටිබැට හුවමාරුවක් ඇති වී තිබේ. ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ආසනය අසලට පැමිණ මෙම ගුටිබැට හුවමාරුව සිදු කර ගනිමින් ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයක් සඳහා යෝජනා සම්මතයට සියලුම විපක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බවයි.
ඒ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වූයේ එය ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන ලෙසයි.
මහ මැතිවරණයක් එපා යයි එජාපය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඉල්ලා සිටීමත් සමගම මෙම උණුසුම් තත්වය ඇති විය.
janamathaya uthumya……………..
Maha mathiwaranayak epa kiyanne meyala mahajana kamaththata garu nokarana bawaki. Eyala hondata dannawa mathiwaranayak awoth wenne monawada kiyala. hondin hari narakin hari balaye radenna wage kalpanawa. Ratata thiyena adareta wenna athi. Hora kapu tharama meken penawa.
Mahajana kamaththa balata dala hondin hari naraken hari ellila inna wage kalpanawa. Thawa athine parampara ganan godadaganna gahapu plan.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වහාම 1978ට පෙර තිබු ක්‍රමයට ගෙන යා යුතුයි. වර්තමානයට ගැළපෙන සුළු සුළු වෙනස්කම් කරමින් ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. නැවත කිසිදාක ව්‍යවස්ථාදායකය සහ විධායකය පක්ෂ දෙකකට නොයා යුතුය. රට අස්ථාවර කිරීමට දේශද්‍රෝහීන්ට ඉඩ නොදිය යුතුය. රනිල් යනු ලංකාවේ එකම අපලයයි. එය වහා ඉවත්කළ යුතුයි.