පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

February 7, 2020 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ.

ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු සහන වාහන බලපත්‍රය හිමි වී ඇත.

සාමාන්‍යයෙන් එම බලපත්‍රයක් විකිණීමෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් හිමිකර ගැනීමට ඔහුට හැකි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ පාර්ලිමේන්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය.

ඔහු ඊට පෙර පෙනී සිටියේ නිර්පාක්ෂික සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසිනි.

207 views

18 Comments to “පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..”

  1. Samantha says:

    Mr. Missee

  2. සරා says:

    කොහොමද බලු කතානායකගේ වැඩ.මු තමයි ලංකා ඩතිහාසයේ බිහිවුන අපතම පක්ශග්‍රාහි ජන්මයක් නැති කතානායක.මුං‌ෙගේ ලමයින්ට විතරක් ‌ෙනොවෙයි මුංටත් පිලිකා හැදිලා විඳවලා මැරෙන්න ඔින.

Main News