පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

February 7, 2020 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ.

ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු සහන වාහන බලපත්‍රය හිමි වී ඇත.

සාමාන්‍යයෙන් එම බලපත්‍රයක් විකිණීමෙන් රුපියල් කෝටි දෙකක පමණ මුදලක් හිමිකර ගැනීමට ඔහුට හැකි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් සමන් රත්නප්‍රිය මහතා පාර්ලිමේන්තුවට පත් කරන ලද්දේ පාර්ලිමේන්තුව විසුරුවීමට මාසයකට අඩු කාලයක් තිබියදීය.

ඔහු ඊට පෙර පෙනී සිටියේ නිර්පාක්ෂික සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයෙකු ලෙසිනි.

207 views

18 Comments to “පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..”

  1. SL says:

    This should not happend.clrar abuse of public funds.

    • Alapaluwa says:

      මේ වගේ කාලකන්ණි නරුමයෙකුට මොනවටද මේ වරප්‍රසාද? මුන් මොනවා කලාටද රටට? කළානම් කළේ රාජිතගේ කුණු සේදුව එක විතරයි සහා මැද පත්‍ර සැදුව එක පමණක් නොවේද? වහාම ක්‍රියාත්මක කරන පරිදි මෙය අත්හිටුවීමට කටයුතු සලස්වන්න මුන් කිසිම සුගතියක් රටවෙනුවෙන් කරපු එවුන් නොවේ මෙන්න මේ ක්‍රියාදාමයනම් ගරු ජනාධිපතිතුමනි මොනම සංශෝදනයක් හරි ගෙනත් පාර්ලිමේන්තුවේන් අයින් කරන්න මෙවැනි දීමනා මේ අපතයන්ට කෙසේවත් සුදුසු නැත.!!

      • චන්දන says:

        පාර්ලිමේන්තුවේ මාසයක් ඉදලා ඔහොම සල්ලි හොයන්න පුළුවන් නං දැන් දශක ගානක් ඔකේ ඉන්න ඈයෝ කොහොම හොයනවා ඇත්ද? සාමාන්‍ය මිනිස්සු පව්.

    • Jeewani kariyawasam says:

      Maa danna ohu meya prathikshepa karawi
      Mohu saba winayagaruka niladariyek
      Jawawewa mathiduni

  2. Prabath Buddika says:

    Mewagen deshapalane gana hithganna minissun meetawad buddimathwa chande pawichchi kala uthui idiri mathi waranayedi.

  3. kavirathna says:

    kotipathiyek nemeine, kamak naha

    • appatasiri says:

      බූරුවො.. අපිට තමයි ඕක ගෙවන්න වෙන්නෙ…..

      • kavirathna says:

        ithin gono, ranila mahindala parlimenthu apu kale indala wahana kiyak gatthada? a nisa tho higa kewada?

  4. Politics says:

    How can this be..

    In this case , if they plan to resign and nominate new MPs , they can make lot of money.

  5. john the baptice says:

    NGO සුනකයෝ

  6. Don says:

    Kalakanni GuNP, Lamayntath hena wadey hari da

  7. බන්ඩා says:

    පැහැදිලිවම ජයම්පතිය පාර්ලිමේන්තුව විසුරවන්න මාසෙකට කලින් ඉල්ලා අස් උනේ පිරමි නර්ස් ට වාහනයකින් අති විශාල මුදලක් ගසා කන්නය්. මේ හොරා කෑම වහාම නවැත්විය යුතුය්.

    • Aurora says:

      That is a deal between Jayampathi and mail nurse. Ranil and UNP Gen secretary supported to the deal.

  8. kuma says:

    How can this be..

    In this case , if they plan to resign and nominate new MPs , they can make lot of money.

  9. Jude silva says:

    He came to parliament because of jayampathi wickremaratne. Jayampathi has taken already taken vehicle permit allocated for his membership. The why should govt give another vehicle permit to this person. According to this practice they will start training and take the vehicle permit which is worth of 20 million. Shame. How these politicians looting people’s money.

  10. Jude silva says:

    They will start resigning

Main News