පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….

September 21, 2022 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.

මෙම අධික විදුලි බිල පියවා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තියට යොමුවන ලෙස ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

පාර්ලිමේන්තුවට පුනර්ජනනීය බල ශක්තිය යොමු වීමට හැකියාව තිබෙන බවත් නමුත් සඳහා තාක්ෂණික සහාය ලබාගැනීමට වුවද විදුලිබල මණ්ඩලය ඔස්සේ මුල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

13,185 views

4 Comments to “පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….”

  1. ගමේ කොල්ලා says:

    ගනං ගන්නෙපා හුදී ජනයා ඉන්නවනෙ . එකෙකුට සත 01 යි දවසටම .

  2. wije says:

    Itin okata barida sola ekak hai karaganna. ammapa kawadada ape lankaawa diunu wenne. aduma tarame minissunta kala adalawat inna. meka hari saapayak. maalu kellak, mas kellak hodata keema welak kawadama minissu kanne. lankaawa watetama maha muhuda?

  3. Jude perera says:

    Kanchanaya butter ganna handanawa

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    අපි වහල්ලු නිසා ඕවා ගණන් ගන්නේ නැහැ .

Leave a Comment

Main News