පාර්ලිමේන්තුවේ මිනී මරන්න හැදු රන්ජන්-තෙවරප්පෙරුම අත්අඩංගුවට..? කෙලින්ම මහාධිකරණයේ නඩු.. ඇප නෑ..

November 17, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේ මිනී මරන්න හැදු රන්ජන්-තෙවරප්පෙරුම අත්අඩංගුවට..? කෙලින්ම මහාධිකරණයේ නඩු.. ඇප නෑ..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා රන්ජන් රාමනායක ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තු සභා ඝර්භය තුලට තියුණු ආයුද රැගෙන යාම හා මනුෂ්‍ය ඝාතනයකට උත්සාහ දැරීම යන චෝදනා මත ඔවුන් මෙසේ අත්අඩංගුවට ගැනෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කල පසු අවි රැගෙන සභා ගැබට ඇතුළු වීමක් වූයේ පෙරේදා දිනයේදීය.

මොවුනට එල්ල වී ඇති චෝදනා බරපපතල වන අතර මහාදිකරණයක් හමුවේ නඩු පැවරීමක්ද සිදු වනු ඇති බවත් එතෙක් රක්‍ෂිත බන්ධනාරගාර ගත කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි.

මොවුන් දෙදෙනාට එරෙහිව මන්ත‍්‍රිවරුන් විසින් පොලිසියට පැමිනිලි කර තිබේ.

84 views

6 Comments to “පාර්ලිමේන්තුවේ මිනී මරන්න හැදු රන්ජන්-තෙවරප්පෙරුම අත්අඩංගුවට..? කෙලින්ම මහාධිකරණයේ නඩු.. ඇප නෑ..”

  1. Alapaluwa says:

    මුන් දෙදේනාට අනිවාර්යෙන්ම දඩුවමක් දිය යුතුයි.මොකද දෙන්නාම හිතන් ඉන්නේ ලොකුම ලොකු චන්ඩි කියා කිසිම අධයාපනයක් නැති ඔලුවක් තිබුණට අලගෙඩියක්වත් නැති මොලයක් තිබෙන මුන් දෙන්නා දන්නේ show දමන්න විතරයි.අන්න ඒ show නැතිකරන්න මුන්ගේ මනසින් මතක තිබෙන පාඩමක් ඉගැන්විය යුතුමය.

  2. Karma says:

    Aththatama meyalawa athadanguwata gannawada.

  3. john the baptice says:

    මුන්දෙන්නම කුරුසේ තියලා ඇන ගහමු හොද දඩුවම

  4. Ruchira says:

    UNP පාක්ෂිකයිනේ මෙවැනි මන්ද බුද්ධිකයන්ට චන්දය දීමෙන් ඔබගේ වටිනා චන්දය අපතේ යනු ඇත

  5. vishnu says:

    හුජ්ජ ගොන්ජෝ උඹේ බයිස්කෝප් චන්ඩිකම්
    හොඳයි ගැලරියට

Main News