පාර්ලිමේන්තුවේ හෙට ගිනි තැබීම්..?

November 18, 2018 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුවේ හෙට ගිනි තැබීම්..?

හෙට දිනයේ ද පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් සඳහා කාර්යාල කාමර කිසිවක් ම ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නමුත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සදහා වූ කමිටු කාමර දෙකක් පමණක් විවෘත කර තැබීමට දැනටමත් දන්නවා ඇති.

මේ අතර අද ජනාධිපතිවරයා විසින් අද කැදවන ලද සර්වපාක්ශික කමිටුව සඳහා කථානායකවරයාටද ආරාධනා කර තිබුණත් ඔහු සහභාගී නොවීමට තීරණය කර ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ඇතැම් විට පාර්ලිමේන්තුව හෙට දිනයේ දී ගිනි තැබීම ද සිදු විය හැකි බවයි.

20 views

16 Comments to “පාර්ලිමේන්තුවේ හෙට ගිනි තැබීම්..?”

  1. Nim says:

    OBALA
    MULU RATA MA
    GINETHABA AWASAN

    • සුපුන් නිලන්ත says:

      උග්‍ර මානසික රෝගයකින් පෙලෙන ලක්ෂණ පෙන්නුම් කරන කරු ජයසුරියට කතානායක තනතුරේ තව දුරටත් රැඳී සිටීමට ඉඩදීම ඉතාම නරකයි .මානසිකව සමබර නැති කෙනෙක් මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් සුළු රැකියාවක් කිරීම පවා ඉතාම හානිකරයි .රට සම්බන්ද ඉහලම තනතුරක් දරන කෙනෙක් මානසික රෝගියෙක් නම් ඔහුගේ තීරණ රටට ඉතාම හානිදායකයි නේද ?
      වහාම කතානායක කරු ජයසුරිය තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන්න ඉන්පසුව ඔහුගේ රෝගී නිරෝගී බව තීරණය කිරීමට විසේසඥ්ය් වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්න .පිළිගත් ක්‍රම වේදය එයයි

  2. Ahinsa Kossinna says:

    පාර්ලිමේන්තුව ! ,,,,,, ඔව් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආයතනයයි . සැබවින්ම එය එසේද? කලකදී එය බුද්ධිමතුන්ගෙන් උගතුන්ගෙන් සහ සමජසේවකයන්ගෙන් පිරී ගිය ස්ථානයක් විය. ඒත් ඒ උත්තරීත ආයතනය අද මැරවරයන්ගෙන්, රස්තියාදු කාරයන්ගෙන්, අපරාධකාරයන්ගෙන්, නුගතුන්ගෙන්, කසිප්පු කාරයන්ගෙන්, පගාකාරයන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් පිරී ඔවුන්ගේ ග්‍රහණයට අසුවී හමාරය. විනයක් නැතිව භික්ෂුන්ට පහර දෙන, පරුෂ වචනයෙන් බැනවදින, පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කරන, සැසි වාරයන්ට බාධා කරන මහජනතාවගේ රුපියල් බිලියන් ගණන් බදු මුදලින් යැපෙන මෙවන් තත්වයක් මැද අපේ තරුණ පරපුරට සහ රටේ අනාගතයට දෙන ආදර්ශය කුමක්ද ?

  3. Alapaluwa says:

    ඇයි උඹගේ අම්මගේ තාත්තගේ දේපොළ කියලද? එසේත් නැතිනම් කැසිනෝ වලින් උඹ සොයගත්තු මුදල් වලින් කියලද පාර්ලිමේන්තු ගිනිතියනවා කියන්නේ. පසුපෙළ සිට රනිල්ට කඩේ ගොස් නියොජ ඇමතිකමක් ගත් උඹ වගේ වසලයෙක් අපි දන්නවා.උඹ ගැන හොඳට..

    • kk says:

      අනේ ගොන් හරකො මෙතන නලින් බණ්ඩාර කියන්නේ හෙට මරාගෙ කසිප්පු කාරයො පාර්ලිමේන්තුව ගිණි තියන්න උනත් ඉඩ තියනවා කියලයි

      • කොකා says:

        මහින්දගේ කට්ටිය වැඩ කරන්නේ කැසිනෝ බේබද්දාට දැනුම් දීලද ? නිකන් පල කක්කා හුටෝ යන්න.ඕකා ප්ලෑන් කරලා ඇති ගිනි තියලා ඒකට මහින්දගේ අය අල්ලන්න

      • වෙරි සොරි says:

        තෝ වගේ හරක් නොදන්නවා උනාට ඔය කැසිනෝ නලිනයා පාර්ලිමේන්තු එන්නේ කසිප්පු ගහලා කියන එක ප්‍රසිද්ද රහසක්

  4. kalakanni nuuuugath papatarayan path kireeme warada .. rate nayakaya wagakiwa yuthyi
    eya maranna eanawa kiya mulu ratama meruwa papataraya
    WARADA BOTALETA, KULETA SALLIWALATA ATAPASS EWUN PATHA KALA MINISSU NEDA

  5. bandara says:

    පාර්ලිමේන්තුවේ සත්තු සේ හැසිරීම මිනිස්සු 1/100000 ක් වත් අනුමත කරන්නෙ නැහැ. ගරු අගමතිතුමා ඇතුලු පිරිස මෙය තේරුම් නොගැනීම අපරිනත භාවය යැයි මා පවසමි

    • Janathawa says:

      The people recall in horror,how the U. N.P ers,who were then in opposition,during 2000-2001period burnt the documents of a bill(motion)
      as a means of protest,almost all over the Parliament,which was brought to resolve the Tamil crisis,during the period Mr. Ratnasiri Wickremanayake was the P.M. and Mrs. Chandrika Bandaranaike was the President.

  6. Kadiya says:

    මේ නලින් බණ්ඩාර කියන්නේ UNP වාචාල බලකායේ අපතයෙක්, මොලේ නැහැ කට විතරයි.

  7. Gunda says:

    නලින් බණ්ඩාරම තමයි ගිනි තියන්නේ…….උගේ දිහා හොඳට ඇහැ ගහගෙන ඉන්න වෙයි.

  8. buruputha says:

    Meka Naliyage rahas plan ekak. Mun gini thiyala munma kalin kiyai Rajapaksala ginithibba kiyala. Ethakota Jvp rathu alipatavun ekata Arvada unuth ekama paththu karanava. Nalin Bandara me drval danna nisa vahama Nalin Bandarava arrest kala yuthui.UNP karayo MINIMARUVO bava danaganna.

  9. Ada derana heta says:

    Parliment ekata bomba gahala mimi marapu jada jeppoth meka karanna naliyata udaw kari.

  10. Kishan says:

    it was started by Ranil at the time of Chandrikas government this guy was not in the parliament
    at that time go and ask your Leader about it before Blaming Others.

Main News