පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…

August 17, 2021 at 5:32 pm | lanka C news
පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලයක්, ආරක්ෂක අංශ සහ ජනමාධ්‍යවේදීන් මෙසේ පරීක්ෂණවලට ලක් කරන ලදී.

එහිදී 275 දෙනකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 12 දෙනකු ආසාදිත බව හෙළිවී ඇත.

අදාළ ආශ්‍රිතයන්ගෙ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝදායනය සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු වේත්‍රදාරියා සඳහන් කළේය.

28,119 views

9 Comments to “පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…”

  1. මාරයා says:

    සුබ පැතුම්. දැන් රට වහයි නේද

  2. sunimal says:

    මත්පැන් බොන අයට කොරෝනා පහසුවෙන් වැළදේ

  3. පාන් මලි​ලී says:

    ඉතින් අපිට පාන්ද?

  4. 3% ට බය බයියා. says:

    මොලේ භාගෙට මැරිච්ච ලේකම් වග කිව යුතුය .

  5. Janu says:

    රොටියක් කරවෙන පාටක් නැද්ද?

    • සවි අරික්කාල says:

      අපිට තවත් මුන් ට නය ගෙවන්න තියනවා සහෝදරයා.

    • King Bull says:

      සුවඳක් නම් ආව.

  6. නරි කෑමල් says:

    රටේ අහිංසක මිනිස්සුන්ව රවට්ටගෙන එහාට මෙහාට පැන පැන ජීවත්වෙන ගන්ධබ්බ අපතයෝ යි ,ජෙප්පො යි ,යූඑන්පී කාලකන්නි ,පොහොට්ටුවේ අපතයො යි ,නිදහස් පක්ෂ කාලකන්නි ,ඇතුළු පාර්ලිමේන්තු inna සියලුම දේශපාලන සක්කිලි ටික මැරිල යන්න ඕනේ ….ඒකයි අපගේ පරම පැතුම ….හැබැයි ඒකේ වැඩ කරන අහිංසක සේවකයන්ට මුකුත් වෙන්න එපා කියලා අපි පතනවා ….

  7. සංජිවනි ඈපා itn says:

Main News