පාර්ලිමේන්තුවේ 17කට කොරෝනා..

January 16, 2021 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ 17කට කොරෝනා..

පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයන් තවත් 05 දෙනෙකු හමු වීම හේතුවෙන් එහි කථානායක කාර්යාලය සහ විධායක නිලධාරීන්ගේ ආපනශාලාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් සමග පාර්ලිමේන්තුවේ මේ දක්වා හමුවේ ඇති ආසාදිතයන් ප්‍රමාණය 17ක් දක්වා ඉහළ යයි.

මේ තත්ත්වය මත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් ද බොහෝ දුරට කල් දමනු ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

දැනට නිරෝධායන ලක් කර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ සේවකයන් සංඛ්‍යාව 150 කට ආසන්නය.

29,375 views

4 Comments to “පාර්ලිමේන්තුවේ 17කට කොරෝනා..”

  1. ඔන්ලයින් says:

    ඈමති රැස්වීම් ඔන්ලයින් තියන්න පුලුවන්නම්
    පාර්ලිමේන්තු විවාද සහ ඡන්දය විමසීම් ඔන්ලයින් ක්‍රමයට තියන්න.

  2. පොඩි එකා says:

    ඔය කාට හැදුනත් වැඩක් නෑ mind the ජරා පස්ස ට නොහැදී.

    රට බේරගන්ඩ ඕනැ එකෙක් ඉන්නවා නං කොරෝනා හදාගෙන ගිහිං අගමැත් තුමා බදාන උගෙ දෑත් සක්තිමත් කෙරපා….ං

    • Sumudu says:

      උඹට රතු අලි පැටියෙක් පුකේ ඇරියා නේද ?

  3. Alapaluwa ( original ) says:

    දැන් කාල වරෙල්ලකො.
    කතානායකය ඇතුලු සියල්ලෝම කපටි වඩු බාස්ගෙ පැනිය බිබී අපිට දෙරනින් බයිස්කෝප් පෙන්නුව නේද?
    එදෙකට නැවිල තොපේ පස්සපැත්ත.
    ලැජ්ජයි.
    කාලකන්නි සාඩිං බයි වහල්ලු.
    මහදැනමුත්තයි උගෙ ගෝලයො රොත්තයි කරන ඕනම ඇස්බැන්දුමකට මුන් අහුවෙනවා.
    ඒත් මුන්ට ලැජ්ජව කියනදේ පිහිටල නෑ.
    නිකමට හිතන්න බැරිද කපටි කට්ටඩියෙක් කාලි හීනෙන් ඇවිත් වට්ටෝරුව දුන්න කීවම මේක කෙප්පයක් කියලා.
    කොහෙද, දෙරනෙ බයිස්කෝප් බලල මුන් මෝහයෙන් අන්දවෙලා.
    අන්තිමේදි විදේශිකයෙක් වන රොබර්ට් නොක්ස් පවා වර්ණනා කල හෙළ දේශීය වෙදකමත් මස්තබාල්දුකලා කපටි කට්ටඩියෙක්ගෙ බොරු පැනියකට එච්චර වටිනා අප්ගේ පරම්පරා උරුමය සමාන කරලා.
    නොදකිං මස්තබාල්දු බයි වහල් හැත්ත.

Main News