පාර්ලිමේන්තුව අදත් කතානායකට හිතුමතේ.. හිස් න්‍යාය පත‍්‍රය මෙන්න… පොලිස් බලඇණි සූදානමින් තබයි..

November 27, 2018 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව අදත් කතානායකට හිතුමතේ.. හිස් න්‍යාය පත‍්‍රය මෙන්න… පොලිස් බලඇණි සූදානමින් තබයි..

අද පස්වරු 01.00ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතය.

අද දිනය සදහා සකස් කර ඇති න්‍යය පත‍්‍රයේ කිසිදු වැඩසටහනක් දක්වා නැති අතර ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු කටයුතු පවත්වන බව එහි සදහන්ය.

මේ අතර වාර්තා වන්නේ හදිසි තත්වයක් සදහා මැදිහත්වීමට සූදානමින් සිටින ලෙස පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

20 views

9 Comments to “පාර්ලිමේන්තුව අදත් කතානායකට හිතුමතේ.. හිස් න්‍යාය පත‍්‍රය මෙන්න… පොලිස් බලඇණි සූදානමින් තබයි..”

  1. Raawana says:

    paarlimenthuwak res wenna aanduwak thibenna epaaye.

  2. කරුවල විජිතය​? says:

    හිස් න්‍යාය පත්‍රය?
    හිස් නැති එජාපය?
    හිස් පාර්ලිමේන්තුව​?
    කරුවල විජිතය​?

    • Asaranaya says:

      මූ නම් බුලත් විටකටවත් ගන්න බැරි ‘කරු’ න්කයෙක්

      • මෙහෙමත් හරක් says:

        ආණ්ඩුවක් නෑ කියන කිරි ඇල්ලයා ඒ කටින්ම අද කියනවා “කෝ මේ ආණ්ඩුවෙන් කිසි පනතක් ගෙනෙන් නැහැනෙ සම්මත කරන්න” කියලා !😁

  3. Sudath says:

    තමන්ට බහුතරය නොමැතිව රෙදි ඇඳගෙන තවදුරටත් පාර්ලිමේන්තුවට එන්න බෑ තමයි. විලි ලැජ්ජාවක් තියෙනව නම් දැන්වත් ඕක අතෑරල විපක්ශයට යන්න. ඒත් ඉතින් නඩු ටික මතක් වෙනකොට ඒක කරන්නත් බෑ.

    • ගිගිරි says:

      ආන්ඩුවෙ හිටිය පලියට මහින්දලා නඩු මග ඇරලා හැන්ගෙන්නෙ නැහැ බූරුවො. ඒවා දිගටම යනවා. නඩු වැටෙයි කියන බයට තමයි අර ලොං හැලිච්ච ලංසි කබලා තාම අරලිය මන්දිරේ රිංගං හොටු පෙර පෙර ඉන්නෙ. 😀

  4. john the baptice says:

    කරු කවටයාගේ විස්වාස බංගය අද දින ගෙනෙමු

    • පවු බං උඹලා, තැන් තැන්වල මාධ්‍ය සාකච්ඡා තිය තියා අඬන එකයි, උඹලා වගේ හරක් ගොං කමෙන්ට් දාන එකයි ඇර කොරන්න පුලුවන් දෙයක් නෑ. මොකද කරු එලවන්නත් බහුතරය එපැයි!

  5. Gayantha says:

    හිතුමතේ කරූ !

Main News