පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.. න්‍යාය පත්‍රය හිතුමතේ..
November 23, 2018 at 9:20 am | lanka C news
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද දිනයේදී යලි රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම අද දිනයේ හමාර කල යුතුව ඇතත් එය අර්බුදකාරී තත්වයක පවතින්නේ ආණ්ඩුව හා විපක්ෂය යන දෙපිරිසම බහුතරය ඉල්ලා සිටීම නිසායි.
මේ අතරත අද දිනයේදීද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කර නැති අතර සභාවේදී කතානායකවරයාගේ අභිමතය පරිදි සකස් කර ගැනෙනු ඇත.
රටට හිරු ගේන්න දේසපාලනයට අා කරු
රට කරුවලට ගෙනියන අකිකරු කරුමක්කාරයෙක් වෙලා
Ape karumaya.
ජයවේවා සාධාරණ කතානායකතුමාට.
A donkey brays…
අපේ රටේ නියම කරුමයා කරු වහාම පන්නමු