පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.. ඇමතිලාගේ වියදම් කපන යෝජනා සම්මතයට සූදානම්….

November 30, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.. ඇමතිලාගේ වියදම් කපන යෝජනා සම්මතයට සූදානම්….

අද දිනයේදීද කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැුස්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීම සදහා වන යෝජනාවක් අද දිනයේ සම්මත කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ගා සදහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිනයේ පාර්ලිමේන්තුවට සහභාගී වීම හෝ නොවීම ගැන තීන්දුවක් ගැනීමට නියමිතය

15 views

5 Comments to “පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි.. ඇමතිලාගේ වියදම් කපන යෝජනා සම්මතයට සූදානම්….”

  1. ටිකිරි says:

    නැති පාර්ලි මේන්තුවේ නැති වියදම් කපන බටලන්දේ බැඳුංකර පිස්සා සහ ඔල්මොරොන්දන් ගෝලබාලයො. 😀😁😂
    කිහිලිකරු ඇතුලු මේ පිස්සන් සෙට් එකට අංගොඩ වාට්ටුවක් වෙන් කර දෙන්න ජනපතිතුමනි

  2. ටිකිරි says:

    නැති පාර්ලි මේන්තුවේ නැති වියදම් කපන බටලන්දේ බැඳුංකර පිස්සා සහ ඔල්මොරොන්දන් ගෝලබාලයො. 😀😁😂
    කිහිලිකරු ඇතුලු මේ පිස්සන් සෙට් එකට අංගොඩ වාට්ටුවක් වෙන් කර දෙන්න ජනපතිතුමනි.කැමති විදිහට බහුතරේ පෙන්න පෙන්න ඉන්න බැරියැයි එතකොට.

  3. පොඩි බයියා says:

    බහුතරයක් නැතිව බලයට තියෙන පෙරේතකම හේතුවෙන් කුජීත වූ මැදමුලනෙ පප්පාට අපගේ බලවත් ශෝකය.
    පොඩි බයියා

  4. Alapaluwa says:

    මේ කථානායකගේ දඩබ්බර ගතිනිසා රටේ සියළුම ජනජීවිත වලට ලොකු හානියක් වෙලා ඉවරයි.යම් විදියකින් උසාවි තීන්දුව ආණ්ඩුවට ලැබෙයිනම් මේ සියළුම වියදම් කථානායකගෙන් පුද්ගලිකව අයකරගතයුතුවන්නේය.මොකද මුගේ තිබෙන UNP පක්ෂක්ග්‍රයි ක්‍රියාකලාපය නිසා.අනෙක මේ රනිල්ව බලයේ තියාගන්න උත්සා ගන්නේ කවුද.සුමන්තිරන් සහා JVP, TNA එකයි , ඇයි මේ? JVP එවුන්ට මෙයින් පසු කිසිම ආත්මයක් නැතිනිසා එමනිසා මුන්ගේ ඇඟේ එල්ලී සිටීම හැර වෙනත් ආත්මයක් මේ පර බල්ලන්ට නැත.,අනිත් හොරදෙටුවන්වන.TNA,ඇතුළු සුමන්තිරන් ලාගේ හිතේ තිබෙන සිහිනයක් වන මේ රට වෙනම ඊල්ලාම් රාජ්ජයක් කරන්න තිබෙන බලාපොරොත්තුව..අනෙක රනිල්ට මේවා දෙන එක සුළු දේයක් මේ අවස්තාවේ මෙයට වඩා දෙයක් වුනත් දෙන්න දෙපාරක් සිතන්නේ නැ.මොකද එතරමටම බලයට තිබෙන කෑදර කමටත් ඒවගේම ඉදිරියේදී එන නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන අවකාශය නිසාත්,තවත් දෙයක් මුන්ට දැන් අවශ්‍ය වන්නේ රටේ තිබෙන ආර්ථිකය කෙසේහෝ කඩා දමන්න රටේ තිබෙන මුදල් මේ විදියට හරි නිකරුණේ විනාස කරදමා පවතින ආණ්ඩුව වට්ටන්න බලන තවත් උප්පර වැට්ටියක් මෙය.මේ මගේ හැඟීමයි!

  5. Alapaluwa says:

    Note
    මම කිවා නේද මේ පොන්න රනියගේ බලාපොරොත්තුව සහා සුමන්තිරන් ,සම්බන්ධන්ලාගේ යටි පරමාර්ථයන්. ඉතින් බෝල ගරි බල්ලෝ තොපිලා මේ පොන්න සෙට් එක නිසා රට පාවාදෙන්න කැමතිද? UNP මන්ත්‍රිලට නම් කමක් නැ රටට හෙන ගැසුවත් මොකද මුන්ට ජාතියක් ජන්මයක් අතමයක් නැතිනිසා. නමුත් උඹලා අපිට තමයි මේ ප්‍රශ්නය බලපාන්නේ.එක නිසා එකපාරක් නොවේ සිතපල්ලා සියපාරක් විතර හොඳට ඔය ලැබිලා තියෙන මොළය උඩ ඉඳගෙන ඉන්නේ නැතිව!!

Main News