පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. කතානායක අදත් ස්ථාවරය නියෝග අත්හිටුවා රනිල්ගේ බහුතරය හොයයි..?
December 18, 2018 at 12:40 pm | lanka C news
නව අගමැතිවරයෙක් පත් කිරීමෙන් පසු මුල් වරට අද දිනයේ පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ රැස්වෙන පාර්ලිමේන්තුවේ මහජන ගලරි විවෘත කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ අද දිනයේදීද කතානායකවරයා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය සම්බන්දයෙන් ඡුන්ද විමසීමක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
පේන විදිහට කරුමයා රටේ පාලකයාගේ තනතුර අරන් වගේ ….මොහුට විරුද්දව වහාම නීතිමය පියවර ගත යුතුයි
ජනතාව ප්‍රතික්ෂේප කරන රනිල් සමග මොන ආණ්ඩුවක්ද ?
KIHELI KAKU TA
BAHUTHARA MANIA AKAK
HODA ROGAYAK NOWA
MANASEKA Dr KENAKUTA
PENNANA WEWI.
පඹ ගාලක පැටලී ඇති මේ පඹයන් අතින් ජනතාව තම අතට බලය ගත යුතුය.
මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක් බිහි කර මව් බිම හොරැන්ගෙන්,දූෂිතයන්ගෙන්,NGO ඇතුළු බටහිර අතකොළු වලින් නිදහස් කර ගමු!!!
Dawas 58 k bale thibuna oka koraganna bari unada ?
ඒ මොන මගුලකටද. රනිල්ට 103 තියනවා. තව 10-12 කොහෙන් හරි ඩීල් දාල හොයාගන්න පුලුවන්. මොකටද කාලෙ නාස්ති කරන්නෙ .