පාර්ලිමේන්තුව අද සිට.. ‘හොරුගෝගම’ යලි අරඹයි.. හමුදා පොලිස් දැඩි රැකවල්…
May 17, 2022 at 8:40 am | lanka C newsපාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.
හමුදාව සහ පොලිසිය මේ සඳහා කැඳවා ඇත.
අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයෙකු පත්කරගැනීම සඳහා ඡන්ද විමසීමක්ද ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැනුම් දී ඇත්තේ ‘හොරුගෝගම’ විරෝධතාවය අද දිනයේ පාර්ලිමේන්තු පිවිසුමේ යළි ආරම්භ කරන බවයි.
දැන් මහින්ද රාජපක්ෂ ගෙදර ගියා නේ. මීලඟට ඉන්නේ අනුර කුමාර දිසානායක, සජිත් පේමදාස, පාටලී චම්පික රනවක, සරත් පොන්සේකා ආදී වංචනිකයන් රැලයි. මහින්ද රාජපක්ෂලා ගේ වැරදි විතරක් කිය කියා මුන් ජනතාව නොමග යැව්වා. දැන් මුන් රැලම ගෙදර යවන්න වෙලාව ඇවිත්. මුන් හරියට හිටියානම් අද ලන්කාව මේ තත්වයට වැටෙන්නේ නැහැ.
තොට මොන්ගල්ද ?
#Gotagohome2022
ඇයි තොට අවුල්ද මැට්ටා ?
කළුතර ජෙප්පා Go home go
#GoToHellAKD
#GoToHellAKD
#GoToHellAKD
#GoToHellAKD
#GoToHellAKD
#GoToHellAKD
Mental hospital eken penala aapu kenek sure ekatama!!!
#GoToHellAKD
#GoToHellAKD
#GoToHellAKD
රුසියාවෙන් අඩු මුදලට තෙල් සහ ගෑස් අපට ලබා දීමට සූදානම්.
නමුත් 225 හෝ අන්තරේ හෝ ජවිපෙ, පෙරට්ටන් හෝ හැසිරෙන්නේ එහෙම යෝජනාවක් ගැන උන් කිසිවක් නොදන්නා ගානටයි.
හේතුව කුමක්ද? උන් සියල්ලන්ම බටහිර ප්‍රාණ ඇපයේ ඉන්න බටහිර අතකොළු.උන් ජනතාවගේ මිතුරන් වේශයෙන් පෙනී සිටින ජනතා සතුරන්.
උන්ගේ සැබෑ ස්වාමින් වන ඇමෙරිකාව සහ එංගලන්තයට එරෙහිව ගොස් රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලට ගැනීමක් යෝජනා කරන්න තරම් ස්වාධීනත්වයක් නැති නිවට කැනහිලුන් මුන්.
මේ අරගලකරුවන්ට අභියෝග කරමු ඇත්තෙන්ම ජනතාව ගැන උන්ට අවංක කැක්කුමක් තියෙනවා නම් ආණ්ඩුවට බල කරන්න රුසියාවෙන් තෙල් සහ ගෑස් ගන්න කියලා.මුන්ට ඒක කීයටවත් කරන්න බෑ.
රුසියාවෙන් තෙල් සහ ගෑස් ලබා ගන්නේ නම් පෙට්‍රල් ලීටරයක් රු 200කට අඩු මිලකටත් ගෑස් රු 2000 කට අඩු මිලකටත් ජනතාවට ලබා දිය හැකි බව ඔප්පු වී ඇත.
පක්ෂ විපක්ෂ සියල්ලන්මද අරගලකරුවන්ද වහාම මේ ගැන ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
තවද රුසියාව ඩොලර් නැතිව රුපියල් සහ රූබල් හුවමාරු ක්‍රමවේදයකට මේවා අපට ලබා දෙන්න සූදානම්. දැනට ඉන්දියාවටද ලබා දෙන්නේ එවන් රුපියල් රූබල් හුවමාරු ක්‍රමවේදයකටයි.
මෙතන කවුරුත් මේ රුසියාවෙන් තෙල් ගන්න එක ගැන වචනයක්වත් කතා නොකර ඉන්න ලොකු හේතුවක් තියෙනවා.
ඒ තමයි රුසියන් ගෑස් සහ තෙල් වලට දැනටමත් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සම්බාධක පනවා තීබීම. ඒ යටතේ ඒ සම්බාධක නොතකන්නන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අයට පවා බටහිර රටවල් වලට ගමන් තහනම් වීසා තහනම් පැනවෙන්න පුළුවන්.මේවාට කතා කරන්න ගිහින් අන්තරේ දරුවන්ටද තමන්ගේ පශ්චාත් උපාධි සදහා බටහිර විශ්ව විද්‍යාල අහිමි වන්න පුළුවන්. අන්න ඒකයි මේ හැමෝම මේ යෝජනාව මග හරින්නේ.. නැතිව තමන්ගේ ජනතාවට රටට හොඳක් කරන්න තියන අකමැත්තක් නොවේ.
කොහොමත් කොමිස් නැතිවෙනවනම් ඒ පාඩුව සිදුවන්නේ 225න් දෙතුන් දෙනෙක්ට විතරයි නේ. එතකොට ඉතිරි 222ක් විතර එවුන් බය කුමකටද!? උන් බය උන්ට USA UK Canada Ireland Australia වීසා නොලැබෙනවාට සහ ගමන් තහනම් වැටෙනවාට😂😂
ප්‍රසන්න රණතුංගයා තවමත් පොර ටෝක්ස් දෙනකොටනම් …………..වැඩක් නැහැ කියලා .
ඇයි වැඩක් නැත්තේ ? තොට මල බද්ධය ද ?
හොරු ගෝ ගමෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? බලෙන් පාර්ලිමේන්තුවේ වාඩි උන එවුන් ටිකක්ද ඔතන ඉන්නේ?
කියල වැඩක් නෑ ඔය අන්තරේ එවුනුත් ඡන්දෙ දෙන්නෙ ඔය හොරුන්ටම තමා. නැත්නම් උන්ගෙ පක්ෂෙ පෙරටුගාමි ඡන්ද අටදහක් විතරක් ගන්නෙ කොහොමද?
රනිල් වික්‍රමසිංහ යනු බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ 1951 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම නිවැරදි කළ දක්ෂ දේශපාලකයෙකි…!
එදා අනුර බණ්ඩාරනායකඑක්සත් ජාතික පක්ෂයට ගත් ඔහු අද රාජපක්ෂ දරුවන්ට එක්සත් ජාතික පක්ෂයේ දොර විවෘත කරමින් සිටී….
පැට්ටොල් ඩීසෙල් දහ දාහට පල
ගෑසුත් පනස් දහට හැටකට පල
හාල් කිරිපිටි ත් ලක්සෙට ගිය කල
ආමි කාරයොත් වෙයි නොවැ කලබල.
පොලිසියෙ පගාව තිස් දාහයි බොල
ගෙවන්නෙ නෑ එක බල්ලෙක් දඩ කොල
සල්ලි නැතුව පක විකුනන්ඩද බොල
එදාට තේරෙයි ඇයි මේ අරගල.
Thopita jathiyath jammayak agamath nethi awajathaka ballo nisa meweni aragala karnne .wena nayakayek sitiyanam thope oluth nehe mahaewwoth nehe marla puchchla aluth nehe wessata sodagena gihilla. Topiwa winasa nokalahoth ratata idiri anagathayak nehe.thope ammalagen ahapiyaw hahbayantada sakkiliyantada redda ussala jathaka kale kiyala kalakanni heththa
පැලවත්තේ හදමුද NGO ගෝගමක්?
අරගලයට ජය වේවා
ජවිපෙ මලගමයි, පල්ලියෙ මලගමයි හදනකං රට ඉවරයි….
සාතන් මැල්කම්ගෙ කුමන්ත්‍රණ වලට අහුවෙච්ච උන්ට එදාට රෙද්දෙ රීගන්න වෙනවා