පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…

December 6, 2021 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…

විපක්ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පහර දුන්නේ යයි කියමින් ඊට විරෝධය පල කිරිම සදහා මෙම විරෝධතාවය පවත්වමින් සිටි.

ඔවුන් කියා සිටින්නේ අදාළ පහරදීම සිදු කළ මන්ත‍්‍රී පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා තිබේ.

අදාළ සිදුවීම ඇතුළු සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි හමුව කැදවා ඇත.

18,334 views

12 Comments to “පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…”

  1. Sinhalaya says:

    Gahala madi diwa kapanna thibune kalakanni borukara hiwalage

  2. cw says:

    He deserved it. It was long overdue.

  3. Baba says:

    මුන් දැගලූවාට මුන්ට කවූද කැමති.මේ ඉතිරි ටිකත් කන්න තමයි දගලන්නේ.

  4. Aruna W says:

    pohottuwe thissa kuttiyage diwa kapanna one mulinma

  5. මාතර අපි says:

    ඔය අමනුෂ්‍ය මිනිසා වෙනූවෙන් එකට සිටගන්නේ තවත් තක්කඩි රැළකි.

  6. සවාධීන says:

    අපි දැක්කානේ සජිත් වාසු,ගෝඨා, අර්ජුන, මාර ආදරයකින් කථා බහ කරනවා. තොපේ රංගන මිනිස්සු හොදටම දන්නවා. පේමදාස ගේ පුතා නේ සජිත් කියන්නේ. නිකං මිනිස්සු අන්දන්නේ නැතුව ඉදහං.

  7. Mole hodamuda says:

    Manusha kiyanne patta apathayek … Monaa danagenada ban oya wage kalakanni parlimenthunenne…? Moda minissunge chanden eka hora kalakanniyo

  8. David Milli-banda says:

    Eat from the Parliament canteen and picket outside the Parliament to digest the food.
    Bunch of Jokers..

  9. D.Nimal says:

    SJB of ex-UNP party members has now shifted Party struggle of that Political Vandalism in Form of street fighting gang which is outside Parliamentary Struggle; led by Lumpen leadership of Sajith Premadasa. This New Form of anarchism back by JVP TNA and Muslim terrorist outfits.

  10. D.Nimal says:

    SJB of ex-UNP party members has now shifted Party struggle of that Political Vandalism in Form of street fighting gang which is outside Parliamentary Struggle; led by Lumpen leadership of Sajith Premadasa. This New Form of anarchism back by JVP TNA and Muslim terrorist outfits.
    In fact political terms says extra Parliamentary Struggle which was thought by Anarchist of Rohana Wijeweera of that PDN Wijeweera since 1965.SJB become prisoners of JVP politics to be by gain short way of aim of obtain Power of politics by shortcut path.
    That is why SJB boycotted ongoing Parliamentary sessions by Sajith leadership…?
    It is SMEAR POLITICAL CAMPAIGN AGAINST gr GOVERNACES WHICH IS CURRENTLY BACK BY WESTERN FORCES.