පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…

December 6, 2021 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…

විපක්ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පහර දුන්නේ යයි කියමින් ඊට විරෝධය පල කිරිම සදහා මෙම විරෝධතාවය පවත්වමින් සිටි.

ඔවුන් කියා සිටින්නේ අදාළ පහරදීම සිදු කළ මන්ත‍්‍රී පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා තිබේ.

අදාළ සිදුවීම ඇතුළු සිදුවීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි හමුව කැදවා ඇත.

18,331 views

12 Comments to “පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. SJB පාර්ලිමේන්තුව වර්ජනයේ…”

  1. D.Nimal says:

    SJB of ex-UNP party members has now shifted to new Party struggle of that Political Vandalism is Form of street that fighting gang which is outside Parliamentary Struggle; that led by Lumpen leadership of Sajith Premadasa. This is a New Form of anarchism back by JVP, TNA and Muslim terrorist outfits.
    In fact political terms says extra Parliamentary Struggle which was thought by Anarchist of Rohana Wijeweera of that allies of PDN Wijeweera since 1965.
    Needless to say SJB become prisoners of JVP politics to be by gain short way of aim of obtain Power of politics by shortcut path.
    That is why SJB boycotted ongoing that Parliamentary sessions by Sajith leadership…?
    It is SMEAR POLITICAL CAMPAIGN AGAINST GR GOVERNANCES WHICH IS CURRENTLY BACK BY WESTERN FORCES.

  2. Duminda says:

    හැබැයි මේ කට්ටිය දවල්ට ගිහිල්ලා පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා. මරු නෙ

Main News