සැසිවාරය අවසන් කෙරේ…. අති විශේෂ ගැසට් පත‍්‍රය ජනපති නිකුත් කරයි..

April 12, 2018 at 10:29 pm | lanka C news
සැසිවාරය අවසන් කෙරේ…. අති විශේෂ ගැසට් පත‍්‍රය ජනපති නිකුත් කරයි..

පාර්ලිමේන්තු සැසි වාරය අද (12) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

නව පාර්ලිමේන්තු සැසිවාරය මැයි මස 08 වැනිදා ආරම්භ වේ.

ඒ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් පත‍්‍රය මේ වන විට රජයේ මුද‍්‍රණාලය විසින් නිකුත් කර ඇත.

මෙම මස 18 වැනිදා පාර්ලිමේන්තුව යලි කැදවීමට නියමිතව තිබින.

103 views

7 Comments to “සැසිවාරය අවසන් කෙරේ…. අති විශේෂ ගැසට් පත‍්‍රය ජනපති නිකුත් කරයි..”

  1. Saman says:

    Anduvak nadda Dan rate

    • Kamal says:

      ජාතික ආණ්ඩුව ආරක්ෂා කිරීමේ පළමු පියවර..

  2. Ratawasiya says:

    Athi wishistayi sir! Rate prashna dan hungak visandilane. Ohoma yang…..

  3. SUNIL says:

    Dhore galana prajathanthrawadhaya!

  4. Gon Dilan Jo says:

    පාර්ලිමේන්තුව රැස් කලත් වැඩක් නැහැනේ ………. ආණ්ඩුවක් නැහැනේ රටේ

  5. භූථයා says:

    ජනාධිපති භූතයා ආවේස වෙලා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මේ පුරුද්දට නේද? බැදුම්කර කතාව අවසන් කලේ දෙවන වරටත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන්. ප්‍රජාතන්ත්‍රවාදය දියවන්නාව පුරා පිටාරේ ගලනවා. හුටං රැජින ගේ අත අල්ලන්න චෝගම් ගිහින්. ලංකාවේ තොපි අවුරුදු කාපියව්. මම ශ්‍රී ලංකා නිදහස් පක්සේ කනවා. රනිල් සිරිකොත කනවා. චන්ද්‍රකා තනි ඇහෙන් හොරගොල්ල කනවා. චන්දෙ දුන්නු කාටත් මුන්ගේ බලය සිදින්න කතිරේ ගහන්න බලන් ඉන්නේ. දෙන්නම් ඉලපත් පාර.කොහු පාර.

  6. chnadapala says:

    සිරිසේන ජනපති කරන එකම එක වැඩේ කල් දැමීම විතරයි. නේද ??? මේකත් ලොකු ගේම් එකක්..

Main News