පාර්ලිමේන්තුව කැදවයි.. ගැසට් නිවේදනය මෙන්න.. බහුතරය සම්පුර්ණයි..

November 5, 2018 at 3:22 am | lanka C news

එළැඹෙන 14 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව කැදවීම සදහා අදාල වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් අදාල ගැසට් පත‍්‍රය නිකුත් කර ඇත.

සන්ධාන පාර්ශවය මේ වන විට සදහන් කරන්නේ තම බහුතර බලය දැනටමත් සම්පූර්ණ බවයි.

21 views

6 Comments to “පාර්ලිමේන්තුව කැදවයි.. ගැසට් නිවේදනය මෙන්න.. බහුතරය සම්පුර්ණයි..”

  1. අපි ගොන්නු.... says:

    සුද්දොයි ….කකපුලු සුද්දොයි…. පිස්සුවෙන් වගේ හිටියට මං බැලුවා වැරදිලා…උන්ගේ පාර්ලිමේනතු සැසිය කල්දාලද කියලා

    • මෛත්‍රීව-එකමුතුව says:

      ජනපති ඉවසල ඉවසල දුකින් බැරිම තැන
      හිතුවෙ ඉවසන්න පටන් ගත්න ඕන තැන
      මහින්ඳ සිහිවී කල වීර කෙරුම් ඕනි තැන
      දුනි මුල්තැන එකමුතු නගනු සිව්දිසා තැන

  2. Nim says:

    JAYAWEWA
    JAYAWEWA TA
    JAYAWEWA.

  3. ගලබොඩ අත්තේ චමින්ද says:

    බහුතරය සම්පූර්ණයි නම් මොන ඉලව්වකටද තවත් පාර්ලිමේන්තුව කල්දාන්නෙ. 5 වෙනිදා 7වෙනිදා වුනා දැන් 14. පාගා දීල ගන්න චන්ද වලින් වැඩක් තියේද? පාගා දීල ඔය කට්ටියව ගන්නේ ජනතාවට ආදරේ නිසා වෙන්න ඇති.

  4. Donald Isuru Wilegoda says:

    Let the games begin

  5. sekara says:

    Jaya Waywa! Jaya Waywa!Jaya Waywa!
    Jaya Waywa!

    Jaya Waywa!

    Jaya Waywa!

Main News