පාර්ලිමේන්තුව කැදවීමේ තුන්වන ගැසට් පත්‍රයත් වැරදියි.. තවත් එකක් ගහන්න වෙයි..
April 30, 2018 at 11:20 am | lanka C news
සැසිවාරය අවසන් කර ඇති පාර්ලිමේන්තුව නැවත කැදවීම සදහා පසුගිය 26 වැනිදා තුන්වැනි වරටද නිකුත් කරන ලද ගැසට් නිවේදනයේදී දෝෂ සහිත බව නීතී විශාරදයන් පෙන්වා දෙති.
නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ 70 වන ව්‍යවස්ථාව යනුවෙන් එම ගැසට් නිවේදනයේ සදහන් කර ඇතත් එය සම්පූර්ණයෙන්ම වැරදි බවයි.
මේ ආකාරයේ වැරදි හේතුවෙන් පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන් හා කතානායකවරයා අපහසුතරාවට පත් වන බවද ඔහු පෙන්වා දෙයි.
එකම කාරණායක් සදහා ගැසට් පත්‍ර හතරක් මුද්‍රණය කිරීමට සිදුවීම විශේෂත්වයක් වෙයි.
Aiyo Sirisena!!!!!!!
It’s better to appoint a domestic helper at The Parliament of Sri Lanka as the secretary to the His Excellency the President of Sri Lanka
This is the change 6.2 million ass holes wanted. If the donkeys they appointed can’t do a simple thing like this how can we expect these peanut brains to handle rising dollar. Go home stupid idiots and don’t even apply for a gramasevaka post.
weanasaka-karumaya-urumaya
Aiyo sirisena!!!!!!!!
No problem. They are spending their own money know. Still in the L_ board stage.
කැදවන්න බැරිවෙන්න ගැසට් එකක් ගැහුවා නම් හරි…
හරියට ගැසට් එකක් ගහගන්න බැරි වුන් කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ LOL
ගැසට් එකක් හරියට ගහගන්ඩ බැරිව රටක් පාලනය කරන්නේ කොහොමද???. අහෝ! රටකට ගිය කලක්.
අද අලුත් ගැසට් ඇමති කෙනෙක් පත් කොරනවා.