පාර්ලිමේන්තුව කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් කරන්න යෝජනා කෙරේ…

March 24, 2020 at 3:29 am | lanka C news
පාර්ලිමේන්තුව කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් කරන්න යෝජනා කෙරේ…

පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු යැයි හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

විසුරුවා හරින පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කිසිම උවමනාවක් නැති බවද පාර්ලිමේන්තුව, පළාත් නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව කටයුතු කරන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා දිනකට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වියදම් වන බවද පැවසූ ඔහු එම මුදල නාස්ති නොකර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්කළ යුතු බවද සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

ඉංගිරියේ පිහිටි තම නිවසද කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට කැමති බවත් ඒ සඳහා කිසිදු ගෙවීමක් රජයෙන් බලාපොරොත්තු නොවන බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.

508 views

30 Comments to “පාර්ලිමේන්තුව කොරෝනා නිරෝධන මධ්‍යස්ථානයක් කරන්න යෝජනා කෙරේ…”

  1. අංජු says:

    හොදයි….හොදායි…..😄😄😄😄

  2. Lakshman says:

    Good idea.

  3. රටවැසි says:

    කොරොනා නැතුව උනත් ඕක කරන්න ඕන දෙයක් .(., ඇතුලෙ ඉන්න අය ) . ප්‍රමාදය අවුරුදු ගනනාවක් .

  4. Norman rajapaksa says:

    Vidura mahattayo bohoma hadaie. Palath saba godanagilith ganna. Kushikarma amatthiyansayata duminda gattha sabeethage godanagi lllath ganna

  5. Train almeda says:

    කොහොමත් ඔකේ හිටියේ කොරොනාවටත් වඩා බයානක වෛරස් ටිකක් සේරම නෙමෙයි සම හරක් එ නිසා මෙතුමාගේ කතාවට මමද එකගයි රට හමුදාවට බාර දි මේ මොඩ දොහියන්ට දෙන ුදල ඉතිරි කරගත හැකියි ජේසු පිහිටයි ජනාදිපතිතුමා අැතුලු මේ වනවිට රටට අාදරය කරන සහ අතහිත දෙන ඔබ සැමට

  6. Wimal says:

    We do not need a parliament in Sri Lanka. It is a useless place where all anti social idiot’s assembly. Close the parliament for ever and convert it for a hospital.

    Thanks.

  7. Patriotism says:

    Excellent idea.
    Really it is so far useless place. Very good place for Quarantine.

  8. Sage of OMAHA says:

    Those POLITICOS who amassed WEALTH doing politics be aware, this is a DIVINE intervention to rid the country of EVIL doers. End of the day we will hear how many politicos got this desease? World will see a NEW WORLD ORDER after this PANDOMIC.

  9. RW says:

    මේ තාත්තලා පුතාල දෙන්නම මොනවාද රටට කරල තියෙන්නේ . මයික් එකක් දැක්කාම ඔහේ කටට එන ඒවා කියෝනව. රටක් පාලනය කරන්න සිස්ටම් එකක් තියෙන්න ඕනෙ . පාර්ලිමේන්තුවේ ඉන්නෙ මෙයාලා වගේ අපතයො නම් හොද අය යවන එක අපේ වැඩක් .

Main News