පාර්ලිමේන්තුව ජලයෙන් යටවිමේ අවදානමක්… වැලි කොට්ට යොදා වට කරයි..

September 25, 2019 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තුව ජලයෙන් යටවිමේ අවදානමක්… වැලි කොට්ට යොදා වට කරයි..

ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයටම ජල දිය ගලා විත් තිබේ.

ඒ ආසන්න දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉතා ආසන්නයට ම ජල මට්ටම පැමිණ තිබේ.

ආරක්ෂක අංශ විසින් වැලි කොට්ට යොදා වැලිකොට්ට සූදානමින් සිටිති

අද දිනයේ ද වැසි ඇද වැටුණොත් පාර්ලිමේන්තුවේ බිම් මහලට ජලය ගලනු ඇතැයි සේවකයන් කියති.

56 views

8 Comments to “පාර්ලිමේන්තුව ජලයෙන් යටවිමේ අවදානමක්… වැලි කොට්ට යොදා වට කරයි..”

  1. RAYMOND says:

    දෙන දේ දෙන්න ඉඩ හරින්න
    ගන්න දෙයක් ගන්න පුළුවන් නම් ගන්න
    ඡංදයේ දී නිවැරදි තීරණය රට වෙනුවෙන් ගන්න

  2. amila says:

    සහනා දාර වලට පුන්නක්කු ඕනේ වෙයි නේද

  3. අවුලක් නෑ මී හරකුන්ට හොදට වතුරෙ පීනන්න පුලුවන්..

  4. sarath chandra says:

    miserable regulars, this time you will go to hell

  5. real porak says:

    okun 225 denama maka bewilaa palaya

  6. ලලිත් සමරසිංහ​ says:

    225 අබ සරණයි

  7. manik says:

    අනේ දෙයියනේ බැරිද මේ මි හරක් පට්ටය ඉන්න වෙලාවක වැස්සක් වස්සවලා මුන් ටික ගිල්ලවලා දාන්න

    • හාවා says:

      මී හරක් වැස්සට කැමතියි . ඒකෙන් වැඩක් නැතෝඕඕඕ !!!!!!!!

Main News