පාර්ලිමේන්තුව දැඩි ගැටුම්.. හෙට පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ.

November 14, 2018 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව දැඩි ගැටුම්.. හෙට පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00 තෙක් කල් දැමී්මට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කලේය.

පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්වය මත මෙම තීරණය ගෙන ඇත.

සභා ඝර්භය මැදට මන්ත‍්‍රීවරුන් පැමිණීමෙන් ඇති වූ උණුසුම් තත්වය මත මෙම තීරණය ගෙන තිබේ.

18 views

14 Comments to “පාර්ලිමේන්තුව දැඩි ගැටුම්.. හෙට පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ.”

  1. RATA WESIYAA says:

    The Nation’s wish at this crucial juncture is as an ELECTION ,to expel the unpopular previous government as soon as possible,in order to save the Motherland.

  2. Saradiel says:

    ජනාදිපති තුමනි මැතිසබේ වහාම කල්දමන්න

Main News