පාර්ලිමේන්තුව යලිත් කල් දමයි..
November 23, 2018 at 12:00 pm | lanka C news
කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 27 වනදා දක්වා කල් දමනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු තේරීම් කටයුතු කාරක සභාව ඡන්ද විමසීමක් ලබා ගත් අතර එය 121-0 ලෙස ආණ්ඩුව පරාජයට පත් විය.
කල් තැබීමේ විවාදය පස්වරු 06.00 පමණ වන තෙක් පැවැත්වීමට නියමිතය. ඊට ආණ්ඩු පක්ෂයෙන් කිසිවෙකු සහභාගී නොවෙයි.
The UPFA and UNP cannot win any cofidence votes. On their own UPFA has 104, UNP has 100.
TNA has 15 and JVP 6. Both these parties have categorically said they will oppose either party governing.
This is the deadlock created by the SLFP pulling out of the Yahapalana government.
Isn’t the only option a parliamentary general election?
Ko yako Mahindage BAHUTHARAYA……………….?
Dont be a BOORUWA you idiot. New government STOPPED all the UNP Corrupted deals. Think of the good things that people of Sri Lanka will have in the future after eradicating the Corrupted UNP.
121-(TNA 15+ JVP6)=100
Bahuthara Hari
Mahinda should step down now, if he has any dignity left
එන මැත්වරණයේදී රනිල්ගේ මුදල්වලට ගිය එක වසලයෙක්ට ඔබේ වටිනා චන්දය නොදෙන්න