බහුතරය සූදානම්… පාර්ලිමේන්තුව යලි කැදවන ගැසට් පත‍්‍රය අද නිකුත් කෙරේ..

November 4, 2018 at 12:40 pm | lanka C news
බහුතරය සූදානම්… පාර්ලිමේන්තුව යලි කැදවන ගැසට් පත‍්‍රය අද නිකුත් කෙරේ..

පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය සදහන් ගැසට් පත‍්‍රය අද මධ්‍යම රාත‍්‍රියේදී නිකුත් කිරීමට නියමිතය.

රජයේ මුද‍්‍රණාලයට ජනාධිපති කාර්යාලය විසින් කල දැනුම් දීමකට අනුව ඒ සදහා සියළු කටයුතු සූදානම් කර සිටී.

ඒ අනුව 16 වැනිදාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවෙනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුව පක්‍ෂයට සමීප ආරංචි මාර්ග තහවුරු කරන්නේ මේ වන විට අවශ්‍ය කරන බහුතරය සූදානම් බවයි.

224 views

8 Comments to “බහුතරය සූදානම්… පාර්ලිමේන්තුව යලි කැදවන ගැසට් පත‍්‍රය අද නිකුත් කෙරේ..”

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      ටී එන් ඒ සහයෝගය ලබා ගැනීම සඳහා මහින්දගෙන් සියලු කොටි සිරකරුවන්ට නිදහස. බයියෝ අනාතයි.

      • Dushantha says:

        ටී එන් ඒ එක දෑනටමත් කියලා තියෙන්නෙ දකුනෙ තිබුනු නපුන්සක පාලනේටමයි ඒ ගොල්ලො චන්දෙ කියලා. මේ දවස්වල සිරිකොතෙන් කීයක් ගෙවනවද කොමෙන්ට් කොටනවට?

      • රට පෙරට says:

        ටෝයියෝ, මහින්ද කරපු ටික ලංකාවට ඇවිල්ලා බලපන්. ඔස්ට්‍රේලියාවට වෙලා පේන බලන්නේ නැතිව. අර ගාල්ලේ ඉන්නවා *ක හෝදන එකෙක්. ඌට කියලා හොදගන්නත් පුළුවන්. රටට මෙච්චර විනාසයක් කරලත් තොපිට පෙනෙන්නේ නැතිහැටි. උඹේ දරුවෙක්ට කියලා තේරුම්කර ගනින්.

      • Neutral Man says:

        Dewaka, we the Srilankans living in the country have to decide whether to release the koti and save the country or keep them in the jail and let the country slide in to total disintegration and ultimate destruction.

        In my opinion Ranil in power can make more damage to this country than few thousand released Koti.

      • silva says:

        e kattiya gedara yawala uba allala danawa athulata

  1. srisoma says:

    Bahuthare pennant
    Panna un ekkada ? Paninna inna un ekkada ?

  2. dyez says:

    සර්වජන ඡන්දබලය තිබියදීම මහජනතාවගෙන් යම් වඩා සුදුසු පිරිසකගේ ඡන්දය ද්විත්ව ඡන්දයක් සේ සැලකන ඡන්ද ක්‍රමයක් බිහි කළ හොත් රටට යහපත් නායකයින් පත් කරගැනීමට හැකි වේවි. මන්දයත් ජනයා අතරින් බහුතරයක් ඡන්දය දීමේදී නුවණ පාවිච්චි නොකර අගතිගාමී වන බැවිනි.

    සුදුස්සන්ට උදාහරණ: වයස අවුරුදු 40-60 අතර පරිණත පුරුෂයින්, ගුරුවරුන්, වෙද මහතුන් ..

    පාර්ලිමේන්තුවටද මෙම ක්‍රමය සුදුසු විය හැකිය.

Main News