පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

April 7, 2020 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔහු විසින් මෙම ඉල්ලීම කල බව සාකච්චාවට සහභාගී වී ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ලද්දේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අදහසක තමන් නැති යයිද වීරවංශ මහතා සඳහන් කළේය.

හදිසි නීතිය පැනවීමට හැර වෙනත් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නැති බව පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය පැනවීමේ කිසිදු අදහසක් තමාගේ නැති බවද සදහන් කර ඇත.

105,063 Viewers

62 Comments to “පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..”

  1. Araliya says:

    Paw deviyane sajiyata Saha sumanthira…. ta thiyena uwamanawa apata sewaya karanna.
    Dekka neda me welawe covid 19 niwarana katayuthu wala yedenna balaya nehe kiwwa heti (former MP kiyala)

    • සිරා says:

      දැන් රනිලුත් ජනාධිපතිි උපදේශක කෙනෙක්නේ

    • ප්ලැකනිල් සජිත් says:

      ISIS හම්බ මිනීමරුවන්ගේ පස්ස ලෙවකන, කොරෝනා බොර දියේ මාළු බාන, 8 ෆේල් ප්ලැකනිල් ශට්ඩවුන් එන්ජින් ඩයිනමෝ උස සිකුරුටි මිටි කම්කරු කොටළු සාජිත් නිධන් හොරා බූරු පුතානෝ පක්කිලි බල පෙරේත නූගත් මෝඩ මූසල හැලගෙම්බා… ක්‍රෑහ් තුහ්…

  2. Think Tank says:

    A really good response to this idiotic bugger!

    • ප්ලැකනිල් සජිත් says:

      මෝඩ මූසල 8 ෆේල් උස සිකුරුටි මිටි කම්කරු ප්ලැකනිල් සජිත් ලැවරිඤානා වගේ බූරු පඹයෙක් වෙලක හිටවලා තියන්න තරම් වත් කිසි වැදගැම්මක් නැති වල් බූරු හිකනලෙක්.. නූගත් පෙරේත බහිරවයෙක්.. ඌට මිනිස්සුන් ගේ ජීවිත / රටේ ආර්තිකය ට වඩා වැදගත් පර්ලිමේන්තුව කැඳවලා බලය ලබාගන්න එක.. පැරදිලා ඩිප්‍රෙශන් හැදිලා වනගත උන මෝඩ සක්කිලියා.. නෙදකින්..

      • N.Perera says:

        Keselwattay Kesel-gus-yata Jathaka wech-cha mu, Sri Mukayenda Kiyannay Parlimentuwa cadawanna kiyala. Mu upan-poha-satakda? Mugay Appa Lewariya wick-ka- ekek. mu samaga inna hath-tha gon buruwo, meeharak. Mugay Nangi hora salli gahalaa , tuk nodakin may waagay nayakayo

    • podda says:

      ane yako thopila oya panikki wimalayage katha wishwasa karanawane…oka sakkiliyek…depaththa kotawana ballek

      • Pol pol says:

        Podda උබ එක එක නම් වලින් බලු ටොක් දෙන්න එපා හරිද උබේ වෙස් මුහුණ ගලවනවා හරිද.

        • අබු විජි හේරා says:

          කවුරුවත් කලබල වෙන්ඩ එපා, මෙතන මේ podda කියල කොමෙන්ට් දාල තියෙන්නෙ අනුරගෙ පුංචම්මා.

  3. fass says:

    Booru Sajiyatai uge gobba set ekatai Ratata hena gahuwath kanak ne, unta ona Parliament eka nawatha kedawanna. Chanden kelawenawa kiyala ekenma danna nisa mokak hari gunduwak daganna munta ona.

  4. ow parlimentuwa kadawala un okkotama korona hadola marila yanda kiya pathami

  5. නිරීක්ෂකයා says:

    සිංහල ජාතිය බිත්තියට හෙත්තු කරන්න ඉඩ දෙන්න එපා. ඔය හැමෝම කරන්නේ ඒ මහා අපරාධය. රාජපක්ෂවරු තමයි මේ ව්‍යසනයෙනුත් සිංහල ජාතිය බේරා ගන්නේ.

  6. ලොලිපොප් මොංගල් says:

    One shot knockout.
    බූරු පුතානෝ දැන්වත් කට පියාගෙන පැත්තකට වෙලා හිටු.

  7. Jeewanee Kariyawasam , chilaw says:

    Ammo api berilla, berillak! Bariwelaawath sajiya mey rate janaadhipathi wunaanum mey ratata Aba Saranayi!

  8. Don kannangara says:

    The suggestion by two French medical experts to test coronavirus vaccines in Africa is racist, appalling and a relic of colonial mentality, head of the World Health Organization Tedros Adhanom Ghebreyesus has said.

    • cobra says:

      සජිත්ගේ බිරිද ”ජලනි” ද born again .corona වෛරස් priest ලා ගෙන්වුයේ ..දෙවියන්වහන්සේගේ ආශීර්වාද ලබා ගන්න ..දැන් ඒ දේවමෙහෙයට සහබාගි වූ සැමට covid -19 හැදිලා ..සජිත් වගේ මෝඩයෙක් අපේ රටේ දේශපාලනයට සම්බන්ධ ව සිටීම ජාතියේ අවාසනාවක් …

  9. Kamal says:

    Tiththai muwa dan nam. Karan yana wada tika karanna udawu nowee, patu deshapalanayama thamai mun serama karanne

  10. බන්ඩා says:

    කොරෝනා සුව කරන්න ඇමරිකාවෙන් උපදෙස් අරන් අ⁣ර හොඳ බේත whats name ඇමරිකාවෙන් ගෙන්නල ජනතාවට බෙදා දෙන්න කිව්වෙ නැද්ද? 😛🤪🤡

  11. ගමරාළ says:

    මුන් ට ඔනේ ලංකාවේ මිනිකදු ගොඩගහන තැනට පත් කරලා හරි නැවත බලය අල්ලගන්න

    • N.Perera says:

      Keselwattay Kesel Gusyata Jaataka wech-cha mu, Sri Mukayenda mu kiyannay parlimentuwa cadawanna kiyala. Mu upan po-setekda? My appa Keselwattay Kesel gasaka jaathaka wechcha ekek, Lawariya badapu ekek

    • Alapaluwa says:

      ගමයො ඒ කිව්වේ තුනෙන් දෙක නේද?

  12. podieka says:

    Why Parliament? President has proved he can do without parliament. It is a burden for the country. I think we can do the rest without a parliament. As I am still in year 8 can any one explain why we we should need a parliament?

  13. සෙරෙප්පු සුප් says:

    ප්ලැකුනිල් කෙසෙල් කොටුවේ කෙලවරකට වී ලැවරියාවක් ගිල දමමින් කල්පනා ලොව මල් වනේ සැරිසැරුවේය​.අතේ සතේ නැත​.නිකම් පඩි ගත් ජොබ් එකත් නැත​. සෙරෙප්පු දෙකේ පටි දෙක විතරක් ඇඟිලි කරු අතරේය​.අඩියක් ඇත්තේම නැත​.නිකං දෙනවා කිව්වාට දැන් සිදුව ඇත්තේ ඉල්ලන් කන්නටය​.ඔහු සිය ටෙලිෆෝනය ගෙන මද්දුමයා ඇමතීය​.යමුද ලොක්ක හම්බ වෙලා මොනව හරි ඉල්ලගන්න​.
    හරි,යමු ටෙලිෆෝන් කරල ගෙන්න ගමු අපේ අනික් උන්වත්.උනුත් දැන් ඇත්තෙ හාමත්වෙලා.
    ටෙලිෆෝනය ඇත්ත නැත්ත කල මහ ගත්කරු කොපර්නිකස් හඹා ගියේය​.
    දැන්නම් එන්න බැහැ,මම මේ දවස්වල බනානා වවනවා.
    ඊළඟ ඇමතුම නතර වූයේ කළු ගං තොටය​.
    මට එන්න පාර හොයා ගන්න බැහැනෙ, ෆුට් නෝට් ඔක්කොම මැකිලනෙ.
    ඇමතුම හරියට හරිය​,
    අනේ මට නම් බැහැ එළියට බහින්න​.මං දැන් ඉන්නෙ ලිස්ට් එකේනෙ.
    අරන් බලන්න මගෙ වෙන්ඩ ආරක්‍ෂකට ,
    එන්න විදියක් නැහැ මේ දවස්වල මං ඉන්නෙ පැඩි ෆීල්ඩ් එකේ.
    අපේ රහුමාන් නානාට ගන්න​.
    දෙන් නන් බේ ලොක්කා.අපි මේ දවෂ්වල වෙලලෙන්න තෙනක් ඔයනව​.
    අපි එක්ක උන්න නේද අර කලු උස හාදය ගන්නකො බලන්න එයාට​.
    වැඩක් නෑ එයා එන්නෙ නෑ.මේ දවස්වල එයා ඊළඟ පිම්මට ප්‍රැක්ටිස් කරනව​.
    හරි එහෙනම් අපි ත්‍රී වීල් එක දාල බයිසිකලේ යං..අපි දෙන්න විතරනෙ ඉන්නෙ.???????????

    • Mel says:

      Brilliant! Can’t stop laughing!! Sereppu Soup thank you for this hilarious script!

      • ඔව්..චිත්‍රපටියක දර්ශන වගේ මැවිල පේනව චරිත ටික රගපාන හැටි තිරය පිටුපස..නියම තිරරචනය..🙃🙃🙃

    • රංගොජ says:

      මල්ලි මුන් ඔක්කොම හොඳ යාළුවෝ මල්ලි…එකෙක්වත් අනිකව හිරේ දාන්නේ නෑ මල්ලි.නිකන් පස්ස දෙන්නැතිව ඉදහන් මල්ලි -රන්ජා අයියා

    • T says:

      👍👍👍👍👍

  14. Rata Wenuwen says:

    බූරු රදා පෑඩයෝ තොපි පාර්ලිමේන්තු මගුල් මඩුවට එකතුවුනාම කොරෝනා හොඳවෙනවද බූරුවෝ , ඇයි තොගේ “පකනිල්” බෙහෙත සාර්තකද බොල, යෝජනා කරපිය හොඳ. බෙහෙතක් ඒකයි කලයුත්තේ, තෝ මේ නිවාස අඩස්සිසියේ ඉන්නකාලයේ ගනුදෙනුව සොයන්න ක්‍රම සොයනවා, නිකන් ඉන්නකාලයෙ ජනනි එක්ක බුදියගෙන ලමයෙක් දෙමහල්ලෙක් හදපිය, බූරු කතා නොකියා ඇන්කොන්ඩා වෙන්න නැතුව

  15. namal raj says:

    This bloody selfish, ‘Desha-Drohi’, opportunistic, Cruel and Criminal minded Loosers, idiotic, uneducated Sajith & his Samagi + UNP thieves and Bank Robbers and Terrorists are now trying to use the Corona Virus crisis which is killing our Sri Lanka people and the economy to Jump Back to the Parliament and get :Pension entitlement for their crooks and create Problems for the country. These bloody bastards must be put in Jail.

  16. බන්ඩා says:

    යල්පැනගිය පාර්ලිමේන්තුව ජනතාවට අවශ්‍ය නැහැ. 🐘🐅🐪☎️🛎 රැලට ඕනෑ කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්නය්.

  17. Asoka says:

    දැන් සජියයි, රනිලයි දෙන්නම වැඩ කරන්නෙ තරඟෙට.
    ඊයේ රනිලා ආණ්ඩුවේ නායකයින් හම්බවුනා. සජියා හිතුවා මාත් සෙකන්ඩ් වෙන්ඩ ඕනේ නැහැ කියල,
    මිණිහත් සාකාච්ඡාවක් ඉල්ලුවා. ඉල්ලලා පීචන් වෙලා යන්ඩ ගියා.

  18. Pal says:

    Why Sajith fool need the Yahapalana gang again?

    He has over 50 Members in the previous parliament and knows very welll that he is not going to get this number back.

    Who says , he is a good leader?
    He is a bloody opportunistic politician and no brain to think on the current situation.

  19. don katugampala says:

    VIPAKSHETA “BAYILA GAHANNA” PARLIMENT EKA KENADAVANNA .ME TIKE HARI PALUYI,

  20. Ratawasiya says:

    Please do not use drugs which has passed expiry date.

  21. Ratawasiya says:

    Please do not use drugs, which has passed expiry date.

  22. MD says:

    Sajiyo oya hitan inne me Ara Namata maitri kiyala hitiya kena kiyalada?ehenam oyata loku waradeemak.

  23. Oliver says:

    He asked only because he is bored and out of the limelight.

  24. gy says:

    Rulling party – NO
    Opposition parties – Yes

    Who tells lies ?!!

  25. kawinda says:

    hemage koluwata balaya allanna wena visandumak nehe. anun dena lanu kaala kathaa karana me puthaano lanka deshapaalanayen athugewenne hakim rizar sumandiranla ekkamai.

  26. Anurakumara says:

    කොරෝනා ගෝඨාභයගෙ වැඩකි.ඒ කුමත්‍රණය මගින් ඔහු පාර්ලිමේන්තුව අනවශ්‍යයයිද නිකං වියදමක්යයිද කියා මතයක් සමාජ ගත කරගෙන යනවා.
    අම්මප.

    • LAL KANTHA says:

      අපි නම් හිතන්නෙ ඕක පුංචම්මගෙ වැඩක්?

  27. Chath says:

    නරකද දුකට පත් හැම පවුලකම ගැහැනු අයට පෑඩ් පැකට් එකකුයි පිරිමි අයට කොන්ඩම් පැකට් එකකුයි නොමිලේ ලබාදෙන්න කටයුතු කලානම්

  28. Kgs basnayake says:

    When president and need time to look into matters of Covid19, Sajith Ranil bunch of idiots waste their time.
    This is a very bad precedence. They are not even MPs now.

  29. Rasika says:

    sajith, lemon puff all are in one boat.. uneducated greedy rascals

  30. අපි විද්වත් නොවේ.....! says:

    යහපාලන වෙයිරසය …..ජනාධිපතිවරයාගෙ විධායක බලය අාසාදනය කරලා තියෙන වෙලාවෙ මෙහෙමවත් කරනවා හොදයි ….කොරොනා වලින් බැට කන ජනතාවට සහන සලසන්න පාර්ලිමෙන්තුව වසරකට එපා….නඩත්තු කරන්න යන වියදම ජනතාවට සහන සලසන්න යොදාගන්න….ව්ය.වස්ථාවෙ තිබුනා අපදා අවසථාවකදි 20 ක කැබිනට් එකක් පත් කරලා වසර දෙකක් රට පාලනය කරන්න පුලුවන් ක්රමයක් එක යහපාලන වෙයිරස යෙන් බේරිලානම් ත්රි.විධ හමුදාපති වරු හා සෞඛ්යඅ ප්ර්ධානීන් පත් කරගෙන පලපුරුදු මහින්ද අගමැති තුමා යටතෙ රට පාලනය කරන්න…

  31. Prasanna says:

    Me musala web site ake thanikarama karanne mada gahana ale me post danneth ne meka inna uneth Danayanjaya ona thopith kawada hari marenawa kiyala

  32. Media says:

    මාස්ක් හිගයක්
    තියෙනවා මේ දවස්වල. සජීගෙ පෑඩ්වත් ඉල්ල ගන්න බැරිවෙයිද මාස්ක් වගේ දාගෙන යන්න.

  33. lakshitha says:

    මහමැතිවරණය නොපවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ දිවයිනේ පළාත් 9ට මේජර් ජනරාල්වරුන් 9 දෙනෙකුත් දිවයිනේ දිස්ත්‍රික්ක 25ට බ්‍රිගේඩියර්වරුන් 25 දෙනෙකුත් පත්කර සියලුම දේශපාලනඥයින් පාලනයෙන් ඉවත්කර රට පත්වාගෙන යායුතුය.
    විශෙෂයෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ ඒ හරහා මතුව ඇති තත්වයන්ට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට තනි බලයක් හිමිවිය යුතුය

  34. Mr.cool says:

    තොපි දගලන්නේ කොරෝනා උඩින් ගොඩ යන්න අවරුදු 4 1/4 රට කාලා තවත් කන්නද හදන්නේ දැන් ලංකාවේ මනුසේයන්ගේ දුක දන්න ජනාධිපති තුමෙක් ඉන්නවා ඒ ඇති.

  35. Dikman Aiyya says:

    ……what is this P.A.D Premadasa dreaming??…there is PABAYA running the country now,…old games will not work with our GOTA,….We love you GOTA!!!….just keep going,…absolutely brilliant job so far…

  36. Dikman Aiyya says:

    ……what is this P.A.D Premadasa dreaming??…there is NOOOO..PABAYA running the country now,…old games will not work with our GOTA,….We love you GOTA!!!….just keep going,…absolutely brilliant job so far…

  37. cham says:

    it has already proved that politicians can do nothing ……we need only professionals

  38. Sathya says:

    Our Great Leader HE Mr. Gotabhaya Rajapaksha
    You are correct and planned every thing for the control of COVID-19 in the most appropriate way.
    We the patriotic nation is with you always.

    Theruwan saranai!!!!!

  39. jag says:

    Social distancing at lease 1.5 meters. Can we see here?

  40. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ඇතුලු කාර්යමණ්ඩලයත් ගරු අගමැතිතුමාත් යුද්ධ හමුදාපති ඇතුලු කාර්යමණ්ඩලයත් වෛදයතුමා ඇතුලු කාර්යමණ්ඩලයත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඇතුලු කාර්යමණ්ඩලයත් හොදටම ප්රමානවත් මේ රට කරගෙන යැමට
    පාර්ලිමේන්තුව රැස්කරලා උපදෙස් ගන්න සුදුසු පුග්ගලයන් ඉන්නවාද ඔය පාර්ලිමේන්තුවතුල මහජනමුදල් කාබාසිනියා කරන එක පමණයි වෙන්නෙ
    මෙතුමානේ ඇමරිකාවෙන් උපදෙස් ගන්න කිව්වේ තවත් මොනවාද කථා කරන්න තියෙන්නෙ අපි දැක්කනෙ යහපාලන කාලයේ ගැස් නැති මහජනතාව වින්ද දුක
    යහපාලන කාලයෙ කොරොනා අවානම් අපිට මැරෙන්න වෙන්නෙ කොරොන වසංගතයෙන් නොවේ කන්න නැතිවයි

  41. Rane says:

    Parlimenthuwa aye epa!!!!!!

  42. FC says:

    Going through the comments I noticed that some of them insulting to another. Kindly understand it shows your educational, family and your self background.

    This is not a good time to recall parliament and appreciate Mr Gotabaya decision refusing it.

Main News