පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

April 7, 2020 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔහු විසින් මෙම ඉල්ලීම කල බව සාකච්චාවට සහභාගී වී ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ලද්දේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අදහසක තමන් නැති යයිද වීරවංශ මහතා සඳහන් කළේය.

හදිසි නීතිය පැනවීමට හැර වෙනත් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නැති බව පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය පැනවීමේ කිසිදු අදහසක් තමාගේ නැති බවද සදහන් කර ඇත.

329 views

62 Comments to “පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..”

  1. Ratawasiya says:

    Please do not use drugs, which has passed expiry date.

  2. MD says:

    Sajiyo oya hitan inne me Ara Namata maitri kiyala hitiya kena kiyalada?ehenam oyata loku waradeemak.

  3. Oliver says:

    He asked only because he is bored and out of the limelight.

  4. gy says:

    Rulling party – NO
    Opposition parties – Yes

    Who tells lies ?!!

  5. kawinda says:

    hemage koluwata balaya allanna wena visandumak nehe. anun dena lanu kaala kathaa karana me puthaano lanka deshapaalanayen athugewenne hakim rizar sumandiranla ekkamai.

  6. Anurakumara says:

    කොරෝනා ගෝඨාභයගෙ වැඩකි.ඒ කුමත්‍රණය මගින් ඔහු පාර්ලිමේන්තුව අනවශ්‍යයයිද නිකං වියදමක්යයිද කියා මතයක් සමාජ ගත කරගෙන යනවා.
    අම්මප.

    • LAL KANTHA says:

      අපි නම් හිතන්නෙ ඕක පුංචම්මගෙ වැඩක්?

  7. Chath says:

    නරකද දුකට පත් හැම පවුලකම ගැහැනු අයට පෑඩ් පැකට් එකකුයි පිරිමි අයට කොන්ඩම් පැකට් එකකුයි නොමිලේ ලබාදෙන්න කටයුතු කලානම්

  8. Kgs basnayake says:

    When president and need time to look into matters of Covid19, Sajith Ranil bunch of idiots waste their time.
    This is a very bad precedence. They are not even MPs now.

  9. Rasika says:

    sajith, lemon puff all are in one boat.. uneducated greedy rascals

  10. අපි විද්වත් නොවේ.....! says:

    යහපාලන වෙයිරසය …..ජනාධිපතිවරයාගෙ විධායක බලය අාසාදනය කරලා තියෙන වෙලාවෙ මෙහෙමවත් කරනවා හොදයි ….කොරොනා වලින් බැට කන ජනතාවට සහන සලසන්න පාර්ලිමෙන්තුව වසරකට එපා….නඩත්තු කරන්න යන වියදම ජනතාවට සහන සලසන්න යොදාගන්න….ව්ය.වස්ථාවෙ තිබුනා අපදා අවසථාවකදි 20 ක කැබිනට් එකක් පත් කරලා වසර දෙකක් රට පාලනය කරන්න පුලුවන් ක්රමයක් එක යහපාලන වෙයිරස යෙන් බේරිලානම් ත්රි.විධ හමුදාපති වරු හා සෞඛ්යඅ ප්ර්ධානීන් පත් කරගෙන පලපුරුදු මහින්ද අගමැති තුමා යටතෙ රට පාලනය කරන්න…

Main News