පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

April 7, 2020 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී ඔහු විසින් මෙම ඉල්ලීම කල බව සාකච්චාවට සහභාගී වී ඇමති විමල් වීරවංශ මහතා පැවසීය.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ලද්දේ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අදහසක තමන් නැති යයිද වීරවංශ මහතා සඳහන් කළේය.

හදිසි නීතිය පැනවීමට හැර වෙනත් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නැති බව පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය පැනවීමේ කිසිදු අදහසක් තමාගේ නැති බවද සදහන් කර ඇත.

268 views

62 Comments to “පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි ජනපති හමුවි සජිත් ඉල්ලයි.. ජනපති කිව යුත්ත එසැණිම කියයි..”

  1. Prasanna says:

    Me musala web site ake thanikarama karanne mada gahana ale me post danneth ne meka inna uneth Danayanjaya ona thopith kawada hari marenawa kiyala

  2. Media says:

    මාස්ක් හිගයක්
    තියෙනවා මේ දවස්වල. සජීගෙ පෑඩ්වත් ඉල්ල ගන්න බැරිවෙයිද මාස්ක් වගේ දාගෙන යන්න.

  3. lakshitha says:

    මහමැතිවරණය නොපවත්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ දිවයිනේ පළාත් 9ට මේජර් ජනරාල්වරුන් 9 දෙනෙකුත් දිවයිනේ දිස්ත්‍රික්ක 25ට බ්‍රිගේඩියර්වරුන් 25 දෙනෙකුත් පත්කර සියලුම දේශපාලනඥයින් පාලනයෙන් ඉවත්කර රට පත්වාගෙන යායුතුය.
    විශෙෂයෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ ඒ හරහා මතුව ඇති තත්වයන්ට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට තනි බලයක් හිමිවිය යුතුය

  4. Mr.cool says:

    තොපි දගලන්නේ කොරෝනා උඩින් ගොඩ යන්න අවරුදු 4 1/4 රට කාලා තවත් කන්නද හදන්නේ දැන් ලංකාවේ මනුසේයන්ගේ දුක දන්න ජනාධිපති තුමෙක් ඉන්නවා ඒ ඇති.

  5. Dikman Aiyya says:

    ……what is this P.A.D Premadasa dreaming??…there is PABAYA running the country now,…old games will not work with our GOTA,….We love you GOTA!!!….just keep going,…absolutely brilliant job so far…

  6. Dikman Aiyya says:

    ……what is this P.A.D Premadasa dreaming??…there is NOOOO..PABAYA running the country now,…old games will not work with our GOTA,….We love you GOTA!!!….just keep going,…absolutely brilliant job so far…

  7. cham says:

    it has already proved that politicians can do nothing ……we need only professionals

  8. Sathya says:

    Our Great Leader HE Mr. Gotabhaya Rajapaksha
    You are correct and planned every thing for the control of COVID-19 in the most appropriate way.
    We the patriotic nation is with you always.

    Theruwan saranai!!!!!

  9. jag says:

    Social distancing at lease 1.5 meters. Can we see here?

  10. sena says:

    ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ඇතුලු කාර්යමණ්ඩලයත් ගරු අගමැතිතුමාත් යුද්ධ හමුදාපති ඇතුලු කාර්යමණ්ඩලයත් වෛදයතුමා ඇතුලු කාර්යමණ්ඩලයත් බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ඇතුලු කාර්යමණ්ඩලයත් හොදටම ප්රමානවත් මේ රට කරගෙන යැමට
    පාර්ලිමේන්තුව රැස්කරලා උපදෙස් ගන්න සුදුසු පුග්ගලයන් ඉන්නවාද ඔය පාර්ලිමේන්තුවතුල මහජනමුදල් කාබාසිනියා කරන එක පමණයි වෙන්නෙ
    මෙතුමානේ ඇමරිකාවෙන් උපදෙස් ගන්න කිව්වේ තවත් මොනවාද කථා කරන්න තියෙන්නෙ අපි දැක්කනෙ යහපාලන කාලයේ ගැස් නැති මහජනතාව වින්ද දුක
    යහපාලන කාලයෙ කොරොනා අවානම් අපිට මැරෙන්න වෙන්නෙ කොරොන වසංගතයෙන් නොවේ කන්න නැතිවයි

Main News