පාර්ලිමේන්තුව රැස් කරන්න සූදානම්..- ජනාධිපති කතානායකට කියයි..

November 1, 2018 at 3:26 am | lanka C news
පාර්ලිමේන්තුව රැස් කරන්න සූදානම්..- ජනාධිපති කතානායකට කියයි..

නොවැම්බර් මස 05 වැනිදා රැස්විය යුතුව තිබූ පාර්ලිමේන්තුව තමන් විසින් කල් දමා ඇත්තේ දින 11ක කාලයකට බවත් එය ඉතාම නීත්‍යානුකූලව තමනට ඇති බලතල ප‍්‍රකාරව සිදු කරන ලද බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව යලි රැස් කිරීම සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා කතානායක කරු ජයසූරිය මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මුණ ගැසුනු අවස්ථාවේදීය.

තමන් පාර්ලිමේන්තුව ස්ථිර වශයෙන්ම 16 වැනිදා රැුස් කරන බවත් පවසා ඇති ජනාධිපතිවරයා එම කාලයේදී රට කිසිසේත්ම ව්‍යාකූල තත්වයකට හෝ අස්ථාවර තත්වයකට පත් වීමට තමන් ඉඩ නොතබන බවත් සදහන් කර ඇත.

30 views

9 Comments to “පාර්ලිමේන්තුව රැස් කරන්න සූදානම්..- ජනාධිපති කතානායකට කියයි..”

  1. ExUNPer says:

    Perfectly valid answer !
    The speaker already knew the answer….but he was asked to go and meet the President by their external masters.

  2. OBSERVER says:

    It seem as ,for U.N.P ers ,Western Ambassadors,High Commissioners and European Union ,the Sri Lankan Parliament has been prorogued ,only for the first time.

  3. බන්ඩා says:

    අපේ ජනාධිපතිවරැ මීට තලින් පාර්ලිමේන්තුව කල් දැම්ම බව කතානායක දන්නෙ නැද්ද? ‘යහපාලන’ කල්ලි දෙක අවුරැදු දෙකක් පලාත්සභා සහ පලාත්පාලන චන්ද තල් දැම්මා. කතානායක කට ඇරියෙ නැහැ. දැන් අර ‘යහපාලනයෙම’ එක කල්ලියක් දින 11ක් පාර්ලිමේන්තුව කල් දමපු එකට ප්රජාතන්තරවාදය විනාස වෙනවා කියල අනෙක් කල්ලිය මැරෙන්න හදන එක තරම් විහිලුවක් තවත් තබේද?

  4. Asaranaya says:

    හීන් බබා සීයට තරු උඩ තරු පෙනිලා
    රනිලගෙ පෙත්ත ඔහුටත් ලැබයිද කියලා,,
    හොඬවැල් අලින්ගේ ඇඹරී බිම ඇනිලා,
    පව් බන් දුකයි රනිලට පාචනේ හැදිලා

  5. Buddhist says:

    When a country is in such a turmoil, the first duty of the President is to bring law and order. However, since the turmoil architect is the President and he now knows what he has done is wrong, he is trying to buy time for the dust to settle down. Unfortunately the dust will only gather and get festered if the Parliament opening is still delayed. President should first take steps to convene the Parliament to find a solution. Its only the Parliament that is supreme under the 19th amendment, and its not the President.

    • Ryan says:

      Knowing English only is dangerous for you, dont write nonsense just for the sake of writing

    • Analyst says:

      What were the Western,colonial masters were doing ,when Ranil government’s five star democracy postponed the local elections? Is the democracy mean doing things against the wishes of majority people in a country?Should a patriotic government look after ,their own peoples’ National interests or their enemies (they have harmed our Sovereignty and our culture from from colonial days)?Proroguing Parliament ,just for 11 days is not a long time and the patriotic people in this Country enough patience for that.
      The past colonial masters should strictly oblige to the U.N. convention that not to interfere in Independent Nation’s internal matters.

  6. Ranjith says:

    Heen baba siyata mokada hadissiya?

  7. vishnu says:

    මුන්ට දැන් තමයි රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදය
    මතක් උනේ චන්ද කල් දානකොට පාර්ලිමේන්තුවෙ
    බලෙන් පනත් සම්මත කරන කොට කොහෙද ඔය
    අහවල් එක තිබුනෙ.අපිට චන්ද නැතුව අවරුදු
    ගානක් ඉන්න පුළුවන් උනා මුන්ට මේ දවස් 11
    ඉන්න බෑ.සැමදා නියන් එකදා වැහිවළාවේ.

Main News