පාර්ලිමේන්තුව වටලා අදත් විරෝධතා.. මාර්ග හිරවෙයි..

June 20, 2018 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුව වටලා අදත් විරෝධතා.. මාර්ග හිරවෙයි..

විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල සිසුන් පිරිසක් පවත්වන විරෝඡුතාවක් නිසා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දුව මං සන්ධියෙන් අවහිර වී තිබේ.

මෙනිසා රජගිරිය හා බත්තරමුල්ල අතර දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.

සයිටම් සිසුන් කොතලාවන ආරක්‍ෂක විද්‍යාපීඨයට අන්තර්ග‍්‍රහණය කිරීමට ගෙන විත් ඇති පනත් කෙටුම්පතට විරෝදය පාමින් සිසුන් මෙම විරෝදයේ යෙදෙයි.

ඊයේ දිනයේදීද මෙම ස්ථානයේ සරසවි සිසුන් විරෝධතාවයේ යෙදුනු අතර පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

19 views

3 Comments to “පාර්ලිමේන්තුව වටලා අදත් විරෝධතා.. මාර්ග හිරවෙයි..”

  1. Gayantha says:

    Ehen udgoshana mehen postal service eka dan sathi dekak withara naiwathila. Hayyo hitan. Pls oya illa aswela gedera yanna. Waidak karana kenekuta waidak karanna denneth nai miniha waidak karanneth nai.

  2. බන්ඩා says:

    දේවසිරිල බුරුත්ත අර අධ්‍යාපනයට ඉල්ලපු 6% යේ කතා දැන් නැහැ රජයට අලුත් විශ්ව විද්‍යාල හදන්න තිබෙන සල්ලි සීමිත බව අද කවුරැත් පිළිගන්නවා. ඒක ලොව පුරා තිබෙන ප්‍රශ්ණයක්. ඊට එකම විසඳුම පුද්ගලික හෝ රජයේ මුදල් අය කර උගන්වන විශ්ව විද්‍යාලය්. අැත්ත කතාව නම් දොස්තරල වෙන්න ඉන්න මුන් (වෙෙද්‍ය ශිෂ්‍යයො) වැඩිපුර දොස්තරල ලංකාවෙම බිහිකරනවට කැමති නැහැ.

  3. මේනම් හෙන කාලකණ්ණි ටිකක්. එතකොට ඒ ළමයින්ට මොකද කරන්නෙ? මුන්⁣ට ගිය රටනෙ. ඒ ළමයි ගෙදර අරින්නද කියන්නෙ. උන්විතරක් ඉගෙනගත්තොත් ඇති.කුහක හැත්ත.

Main News