පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. පාර්ලිමේන්තු පාර වසා දමයි.. දැඩි වාහන තදබදයක්…

August 9, 2018 at 11:22 am | lanka C news
පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. පාර්ලිමේන්තු පාර වසා දමයි.. දැඩි වාහන තදබදයක්…

සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වන විරෝධතාවක් නිමා බත්තරමුල්ල-රාජගිරිය අතර දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

විරෝධතාව හේතුවෙන් පොල්දුව මං සන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසුම් මාර්ගය වසා දමා තිබේ.

හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

9 views

One Comment to “පාර්ලිමේන්තුව වටලා විරෝධතා.. පාර්ලිමේන්තු පාර වසා දමයි.. දැඩි වාහන තදබදයක්…”

  1. Nim says:

    JANATH SATA NATA JAYAWEWA! !!!!!
    AKANDAWA ME WATALEEM EDIRIYATAMA
    MAHA JANATHAWA GE SAHYOGAYA
    LABEEWA
    JANATHA BALA WEEGAYA
    MADALANNA UNP AKA TA BAAAA
    JAYAWEWA JAYAWEWA. …

Main News