පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කී SJB මන්ත්‍රීන් කැන්ටිමේ පිරිලා….
December 6, 2021 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණ ආහාර ගනිමින් සිටින බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකරමින් සිටින්නේ ජාත්‍යන්තරයට වුවත් නිර්මාණය කිරීමක් පමණක් බවයි.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවක් නැතැයි කියමින් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පැවසූ ඔවුන් ආපනශාලාවේ සිටින්නේ එහි ආරක්ෂාව ඇති නිසා දැයි ඔහු ප්‍රශ්න කළේය.
Malaperethayo
බූරු පුතේ…! කාලා බීලා ජොලියෙන් හිටපල්ලා. උබද මේ රටේ ඉජනපති වෙන්න හදන්නේ? උඹගෙ තාත්තා නම් ඔයිට වඩා ගව් ගානක් ඉදිරියෙන් මේවගේ වෙලාවක හිටියා නම්. ගමි වලට ගොස් ගොවියන් දිරිමත් කරන්න.
un okkokoma yaluwo malli.
මුන්ගෙ හැටි ආය අමුතුවෙන් කියන්ඩ. හොඳටම කරපු හැටි අපි දැක්කනෙ. ඒ නිසා රටේ ජනතාව මින් ඉදිරියට මේ එකෙකුටත් ජන්දෙ නොදී සිටීම රට වෙනුවෙන් කරන නිහඬ සේවයක් වේවි.
මුන්ගෙ හැටි ආය අමුතුවෙන් කියන්ඩ දෙයක්ද. හොඳටම කරපු හැටි අපි දැක්කනෙ. ඒ නිසා රටේ ජනතාව මින් ඉදිරියට මේ එකෙකුටත් ජන්දෙ නොදී සිටීම රට වෙනුවෙන් කරන නිහඬ සේවයක් වේවි.
මේ කාලකන්නි කවුද කියලා රටම දන්නවා. පෙරේත කාලකන්නි.
ඔන්න අපි වර්ජනය කරන්න උදව් කලා.
පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව අපි දුන්න.
කැන්ටිමෙන් කන්න අපි සල්ලි ගෙව්ව.
යන්න එන්න ඉන්දන දුන්න.
ආරක්ෂාව දුන්න.
එච්චර පහසුකම් දීලත් මුන්ට බැරි උනානෙ දහයක් පහලොවක් හොයා ගන්න.