පාර්ලිමේන්තුව වසා දමයි.. මුළුතැන්ගෙයක් ලොක්ඩවුන්…

October 26, 2020 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුව වසා දමයි.. මුළුතැන්ගෙයක් ලොක්ඩවුන්…

පාර්ලිමේන්තුව අද සහ හෙට දෙදින වසා තැබීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ එම පරිශ්‍රය පූර්ණ වශයෙන් විසබීජහරණය ට ලක් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

පාර්ලිමේන්තුවේ කටයුතු කරන සියලුම සේවක සේවිකාවන්ට මෙම දෙදින තුළ රාජකාරියට වාර්තා නොකරන ලෙස දැනුම් දී ඇති අතර නැවතත් අනිද්දා දිනයේ සිට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක භටයන් රැඳී සිටින කඳවුරේ මුළුතැන්ගෙයි සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති නිසා එම කඳවුරේ හුදෙකලා කර ඇතැයිද වේත‍්‍රධාරියා සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ද යොදවා ඇත.

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර වාර්තා විය.

34,016 views

13 Comments to “පාර්ලිමේන්තුව වසා දමයි.. මුළුතැන්ගෙයක් ලොක්ඩවුන්…”

  1. bua says:

    no body listened to GMOA in first time.

    most commentors here laughed.

    now they must be laughing. but at the end even though no one listened to them they have to treat patients and risk their live. what a world?

  2. Sanjaya says:

    ඇති යාන්තම් බලු කූඩුව සුද්ද කරනවා

  3. Donal trum says:

    Mulu parliment ekama corona weja bewaaa kiya parthana karanawaaaaaaaaaa

  4. උක්කුං මල්ලී says:

    දැන් ඉතින් 20 සම්මත නිසා ඕක ඇරල තිබුනත් වැඩක් නැහැ.

    • GMOA එකෙක් says:

      එක නිසා මේක permanent නිරෝධායන මධ්‍යතනයක් කරමු.

  5. Gini says:

    Close for good. Useless bunch of mp. Better if GR will carry on with his ideology.

  6. ක්‍රිමිනල් says:

    කොහොමද ඒක ? රට වඩේ ලෙඩ්ඩු අහුවෙනවා , සමාජ පැතිරීමක් නෑ ,බය වෙන්නෙපා කියපු උදවිය පාර්ලීමෙන්තුව වහලා දාන අපුරුව. පොම්පේයෝ එන හින්දා කොහොමත් ඕක වහලා දාන එක හොදයි..අනිත් එක 20 පාස් කොරගෙන අහවරයි ,දැන් සදාකාලීකව ඔය උලව්ව වහලා දාන එක එකෙම්ම හොදයි..😜

  7. කාන්තාර පළඟැටියා says:

    පාර්ලිමේන්තුවේ මුදල් හුවමාරු වෙන ස්ථානය වැසිකිලිය නිසා… පාර්ලිමේන්තුව තුල තිබෙන සියළු වැසිකිලි දොරවල් වසා සීල් තියන්න..

  8. කාන්තාර පළඟැටියා says:

    අවුරුදු පහෙන් පහට පාර්ලිමේන්තුව විශබීජහරණය කරන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙනවා. ඒ උනාට අපේ මෝඩ මිනිස්සු ගමේ කමට , ආගමේ කමට රස්සාවක් දෙන කමට , කොන්ද පණ නැතිකමට පරණ විශබීජ එහෙමම ඉතුරු කරනවා. ඒ නිසයි මේ රට හැමදා මෙහෙම..ගෝඨාභය මහත්තයත් කවදා හෝ කියාවි ” බල්ලොත් එක්ක බෑ කියලා “

    • කාන්තාර පළඟැටියා says:

      මගෙ නමින් පාහරයෙක් ලියනවා. තු๬ නොදකිං

    • Nimal says:

      ඇත්ත ජවිපාවෝ වගේ bullet ටිකක් බස්සන්ට ඕනේ මේ රට ගොඩ යන්ට, එහෙම නැත්තම් සජිය වගේ සුපිරි පොරක් උනත් නරකම නෑ, තාව ආසියාවේ මහා මොළෙත් හොදනේ

Main News