පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව යලි කැදවන්න ජනපතිට බෑ.. නීතිමය තත්වය මෙහෙමයි..

November 24, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව යලි කැදවන්න ජනපතිට බෑ.. නීතිමය තත්වය මෙහෙමයි..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කිරීමට හෝ ආපසු කැදවීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැසට්ටුව අවලංගු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව නිකුත් කළ වහාම ජනාධිපති සතු නීතිමය හිමිකම අවසන් වන බවයි.

දැන් එම ගැසට්ටව සම්බන්දයෙන් අවසන් තීරණය ගනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

16 views

7 Comments to “පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව යලි කැදවන්න ජනපතිට බෑ.. නීතිමය තත්වය මෙහෙමයි..”

  1. s. vitharana says:

    Ane nikan inna Silvia unnehe. Api ohege Lanu kewa athi. Mona ginigediyakda dunne hello?

  2. Janaka says:

    අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 යටතේ ඇති කාරණා 126 ව්‍යවස්ථාවේ පෙත්සමක් මගින් විසදා ජනාධිපති පාර්ලිමේන්තුවේ 2/3 චන්දයෙන් ගෙදර යවයිද?

    • කොහෙද බල්ලො උබලට 2/3 ක් තියෙන්නෙ හරින් පාර්ලිමේන්තුවෙදි පෙන්නපු 2/3 ද?

      • gopalla says:

        බලා හිටහන්…මොකක්ද වෙන්නේ කියලා…

      • Herath says:

        sarath silva and wijedasa gave a huge කඹයක් to Rajapakse family.සුභ පැතුම් විජේ…..

  3. climax says:

    what’s up with you????

  4. Gayantha says:

    මේ සිරා එක්ක වැඩ කරන්න ගිහින් මහින්ද මහත්තයාත් නිකන් පරිප්පුවක් කන්න යන්නේ. එස්බී කියන්නේ එක්කෝ සිරිසේනගේ මතේ එහෙම නැත්තම් ශ්‍රිලනිපයේ මතේ මොකද දැන් එයලාට යන එන මන් නැති නිසා. හොදම දේ ඔය මගුල් ටික සිරිසේනගේ ඔඩොක්කුවට විසිකරලා ඉස්සෙල්ලා වගේ පොහොට්ටුව ශක්තිමත් කරගෙන තනියෙන් චන්දයට යන එක ( පොඩි පක්ශත් එකතු කරගෙන )

Main News