පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]

February 12, 2018 at 11:27 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]

වහාම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැදවීම සදහා ආණ්ඩුව කටයුතු කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව ලද දරුණු පරාජයත් සමග රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මුදා ගැනීමට වහාම මැතිවරණයක් කැදවා ශක්තිමත් ආණ්ඩුවක් බිහි කල යුතු යයිද ඔහු කියයි.

අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.

93 views

47 Comments to “පාර්ලිමේන්තුව විසුරුවනු.. මහ මැතිවරණයක් කැදවනු.. ජනමතයට හිසනමනු..- කල්යල් බලා මහින්ද විශේෂ ප‍්‍රකාශයක..[Video]”

  1. wishwa says:

    Ai janadhipathi waranayak epada?

  2. ramesh says:

    Kiyanakan Hitiye !

  3. Raawana says:

    Thawama teliya iwara nehe. thawa tikak iwasanna. palaath paalana chandekin paarlimenthuwa peralanna behe.ekata paarlimenthu chandayak enakam inna.thawama nadu ehemath iwara nehene.

    • Samuwel says:

      Umba hithanawada Cheena Badu Gattha Haber Eka Aye Wena Aaanduwakata Pooja Karai Kiyala…
      MaRa Kewwa Neda Me Aaanduwa Deepu dewal Apahu gannawa Kiyala …

  4. Sam says:

    Danmama Thibboth MaRa Nockout …

    Me paaara Thawa chanda Laksha 7 k Adui 2015 paradichcha Gaanata

  5. Nim says:

    JAYA. ..JAYA. …..JAYAWEWA

Main News