පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් ඉඩම් ඔප්පු 3500ක් බෙදනවා..

February 8, 2020 at 8:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් ඉඩම් ඔප්පු 3500ක් බෙදනවා..

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ප්‍රථම මේ රටේ ඉඩම් හිමිකම් ඔප්පු නොමැති 3500 කට අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඉඩම් ඔප්පු ලබා දිමේ වැඩසටහනක් දියත් කර ඇති බව ඉඩම් සහ  ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මහතා ඒ බැවි කියා සිටියේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් ගැටළු සහ හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් ශ්‍රවණාගාර ශාලාවේ පැවති ජංගම සේවයට සහභාගි වෙමිණි අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි .

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ මේ වන විට ඉඩම් මැනිම් කටයුතු කර නිරවුල් කර ඇති අය වෙනුවෙන් ඔප්පු ලබා දිමේ උත්වසය මේ මස 19 දින අරලියගහ මන්දිරයේදි සිදු කරන බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේද ඉඩම් ගැටළු සම්බන්ධයෙන් පවත්වන ජංගම සේවයෙන් පසු හිමිකම් ඔප්පු නොමැති 3000 කට ආසන්න පිරිසකට හිමිකම් ඔප්පු ලබා දිමටද කටයුතු කරන බවයි .

– හැටන් රංජිත් රාජපක්ෂ

7,072 Viewers

7 Comments to “පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් ඉඩම් ඔප්පු 3500ක් බෙදනවා..”

  1. ගමරාළ says:

    මෙයා මුලිකත්වය ගෙන කරන්න යන කටයුත්තක් නන් ඉතින් ගොටාට සොරිම තමයි , මුන් හවුල් කියන්නෙ හොරකම වංචාව රිය සක වගෙ පස්සෙන් එනවා අනිවා.

    කදුකර සංරෂිත වනාන්තර ට්ක කපලා ම්නිස්සු න්ට දුන්නාම සත්තු ඉන්නෙ මුන්ගෙ ගෙදර ද ??? එතකොට නායයැම් එහෙම අඩුවෙයි මයෙ හිතෙ.

  2. sunimal says:

    ඉඩම් ඔප්පු දෙන්න කලින් M C C තහනම් කර ඉන්න.

  3. Sirisena Yatawara says:

    The distribution of land for that landless poor need Master Plan by SLPP.You cannot do by random on without set policies by SLPP target on incoming election .That is wrong doing of Land Ministry headed by SB. In future landless to land people should be selected on 1840 British Rule Mudu bim Ordinace,specially upcountry land need investigator by Ministry of Land.

  4. Sirisena Yatawara says:

    The distribution of land for that landless poor need Master Plan by SLPP.You cannot do by random on without set policies by SLPP target on incoming election .That is wrong doing of Land Ministry headed by SB. In future landless to land people should be selected on 1840 British Rule Mudu bim Ordinace,specially upcountry land need investigator by Ministry of Land. Our ancestors had been lost their native land several century back by White Man rule of British rule of colonialism .In my view SB of Minster has no knowledge of that at all.
    See Upcountry Commission Report by Minster and persons of Minsters.
    In case of that if you have study connection those documents look at of University Library of Peradeaniya.

  5. Sirisena Yatawara says:

    The distribution of land for that landless poor need Master Plan by SLPP.You cannot do by random on without set policies by SLPP target on incoming election .That is wrong doing of Land Ministry headed by SB. In future landless to land people should be selected on 1840 British Rule Mudu bim Ordinace,specially upcountry land need investigator by Ministry of Land. Our ancestors had been lost their native land several century back by White Man rule of British rule of colonialism .In my view SB of Minster has no knowledge of that at all.
    See Upcountry Commission Report by Minster and persons of Minsters.
    In case of that if you have study connection those documents look at of University Library of Peradeaniya. Sorry to say I have no privilege for that because of that I study up to seven stand education level !@

  6. Thamali disanayake says:

    2015 න් පසු යහපාලන රජයේ මයිත්‍රී සහ ඔහුගේ සහෝදරයා සහ නුවර එලිය හිටපු නගරාධිපති ඩොඩම්පේ සහ ඔහුගේ සහෝදරයා සමග ඔවුන්ගේ දේශපාලන බලය උපයෝගී කරගනිමින් රජයේ ඉඩම් ක්‍රමානුකූලව අල්ලා ගන්නේ ඔවුන්ට පක්ෂපාත පොලිස් හෙන්චයියන්ගේද සහායෙනි.නිවැරදි ඉල්ලුම්කරුට ග්‍රාමසේවක විසින් නිර්දේශ කරන ලද පසුව රජයේ ඉඩම් මිනින්දෝරු විසින් මැන අයිතිය තහවුරු කරන ලද පසුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලපත්‍ර සඳහා ප්‍රාදේශීය ලෙකම් වෙත අනුමත කරන ලද සමහර ඉඩම් නිවැරදි අයදුම්කරුට නිකුත් කර නොමැත. ඒ වෙනුවට යාපාලන හෙන්චයියන් උත්සාහ කළේ එම ඉඩම් අත්පත් කර ගැනීමට ය. ඇත්ත වශයෙන්ම මෙම අහිංසක අයදුම්කරුවන් ග්‍රාමසේවක විසින් නිර්දේශ කර පසුව ප්‍රදේශීය ලෙකම් විසින් අනුමත කර පසුව 2015 ට පෙර එවකට ආරක්‍ෂක අමාත්යන්ශ්‍ය යටතේ සිටි නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන කමිටු අනුමැතියෙන් අනතූරුව බලපාත්‍ර සඳහා බලය පවරන ලදී. 2015 ට පෙර ආරක්‍ෂක අමාත්යන්ශ්‍ය යටතේ පැවති නාගරික සංවර්ධන අධිකාරියට ඉතා හොඳ හා පිරිසිදු තිරසාර ක්‍රියාවලියක් තිබුණි. මෙම නිර්දේශිත අයදුම්කරුවාන්ට හැකි ඉක්මනින් බාලපත්‍රා නිකුත් කිරීම ජනාධිපතිගේ යුතුකම වන අතර පසුව රජයේ හෙනචයියන්ගේ ඉඩම් මංකොල්ලය නැවත්වීමේ හොදම ක්‍රමය එය වේ .

  7. darsha rajapakshe says:

    After 2015 Yahapalana government MY3 and his brother together with Nuwara Eliya Mayer dodampe and his brother systematically grab government lands using their political power with the support of police henchaiyas loyal to them.
    Some of the lands which was recommended to the correct applicant by Gramasewaka and then approved by pradeshiya lekam after the survey by government land survey and authorized for blapathra by urban development authority were not issued to the correct applicant. Instead Yahapalanya was trying to grab those lands.
    Actually innocent applicants recommended by gramasewaka and then approved by pradeshiya lekam and then authorized for Balapathra by the urban development authority which was under defense before the 2015 are the rightful owners of these lands.
    Urban development authority which was under defense before the 2015 had very good and clean screen process.
    It is the duty of president to issue balapathra soon possible for this recommended applicant by Gramasewaka and then approved by pradeshiya lekam after the survey by government land survey and authorized for blapathra by urban development authority at least now.