පාර්ලිමේන්තුව විසුරුවීම සුමනදාසගේ සුබ නැකතකින්..?

March 2, 2020 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවීම සුමනදාසගේ සුබ නැකතකින්..?

පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා වන බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුනු වහාම එය ඉතා ඉක්මනින් විසුරුවා හැරුනු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කළේ ලැබෙන පළවෙනි අවස්ථාවෙම ඔවුන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යනු ඇති බවයි.

මැතිවරණය ප්‍රමාදවන තරමට ආණ්ඩුව අප්‍රසාදයට පත් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මැතිවරණය පවත්වන දිනය දිනකින් හෝ දෙකකින් වෙනස් විය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවා වන සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවන වේලාව නැකැත් වේලාව තීරණය කරනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටියේ ගම්පහ දී පැවති ජන හමුවක් අමතමිනි.

145 views

19 Comments to “පාර්ලිමේන්තුව විසුරුවීම සුමනදාසගේ සුබ නැකතකින්..?”

  1. Saradiel says:

    ජේ වී පි කියන්නේ ආගමක් සංස්කෘතියක් ඉතිහාසයක් නැති වසලයන් ටිකක් මුන් ගේ කථා ගණන් ගන්න එපා.

  2. ගමනායක says:

    සුමනදාසගෙන් වෙලාව බලාගෙන තමයි රතු අලි පැටියා 3% ට බැස්සේ.

  3. අල්ලපු ගෙදර තිනන් says:

    ලප කුමාරට මේ දවස්වල භයානක හීන පේනවා

    පාර්ලිමේන්තුවේ ඉන්න අවසාන කාලය
    තියෙන 3ත් ගෙවන ඇපත් දෙකම නැති වෙනවා
    පණපිටින් පෝරණුවෙ පුච්චලා මරපු විජේවීර හීනෙන් පේනවා
    තමන්ගේ බඩ වඩාගන්න විකුනන් කාපු පක්ෂය නැත්තටම නැතිවෙලා යනවා

    ඉතිං ඌ හඳහන උස්සං සුමනදාස හොරා පස්සේ දුවන එක අහන්නත් දෙයක්ද

  4. Denis Beeson says:

    Lapayage set ekata anda kalippu kawila wage he he hoh ho. dan ithin Ranila dena deyak kaala wena deyak balagena inna