පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..

March 2, 2020 at 8:24 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අප්‍රේල් මස 25 වන දින ලෙස එහි සඳහන් කර ඇත.

අදාල ගැසට් නිවේදනය රජයේ මුද‍්‍රණාලය විසින් මේ වන විට නිකුත් කර ඇත.

366 views

28 Comments to “පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..”

  1. Gamini Abaya says:

    Jayawewa……Phottuwata…..Jayawewa…

  2. David Milli-banda says:

    Jayawewa……Mr.President. Wish you a long and a healthy life.

  3. PULATHISI says:

    ගෝඨාභය රාජපක්ෂන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂග අගමැතිතුමා ප්ර ධාන වර්තමාන රජය ගෙනයන “සෞභාග්යපයේ ඉදිරි දැක්ම” ක්රියාත්මක කරමින් අපේ මව්බිම නැවත වරක් සෞභාග්යමත් දේශයක් බවට පත්කිරීමට අවශ්ය 2/3 බලය අභිබවා යන විනයානුගත දේශභක්තිකයන්ගෙන් සැදුම්ලත් නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට කැපවෙමු.

  4. Dilini says:

    Ane loku deyak.Pin padi ganna Pabawath oya kohetahari wisuruwa harinna barida. Narakada oya deemanawa duppath daruwo keepa denekuta uganwanna dunnoth.

  5. Dilini says:

    Dan ithin wiriththa wiriththa inne nathuwa ugaththu idiripath weyalla.

  6. Wewegadara Appuhamay says:

    New test for fresh governance has been an OPEN for to the Citizens by President of Republic to be elected Real Representative in Parliment …for next FIVE Years of Governances.
    The choice is lay on People’s Will and their sovereignty by ballots.
    We are toward that high level democracy by of one step forward .

Main News