පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..

March 2, 2020 at 8:24 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අප්‍රේල් මස 25 වන දින ලෙස එහි සඳහන් කර ඇත.

අදාල ගැසට් නිවේදනය රජයේ මුද‍්‍රණාලය විසින් මේ වන විට නිකුත් කර ඇත.

368 views

28 Comments to “පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    දියවන්නාව ” කොරෝනා ” වෛරසයෙන් බේරා ගනියි..!!😊😊😊

    • Susil says:

      Now people ought to save the country by giving 2/3 majority to Pohottuwa.
      The curse is over by dissolving the Parliament

  2. Saibal says:

    Niyamai !!

    • අනේද කියන්නේ says:

      ශ්‍රේෂඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් වැරදියට නීතියක් ලෙස ක්‍රියාත්මක කරවන 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පාර්ලිමේන්තුව විසිරවීම කළේ අයි?

      • අල්ලපු ගෙදර තිනන් says:

        ජඩපාලනයෙන් සම්මත කරපු නීතිය හරහාම තමයි ඒක වෙනස් කරන්න වෙන්නේ. දැන් මේවා ගැන කතා කරන උඹලා මෙච්චර කල් කොහේ නිදිවැදුනද බොල

  3. sisira says:

    jaya wewa…..

    • kawinda says:

      den ithin hemoma HITAPU manthreela title kaarayo. e atharin wedi denek hemadaatama e pattama thamai. ape gampaha distric eke haya denekma PARADINA list eke innawa. POHOTTUWATA jaya niyathai.

  4. Nekum says:

    හොරට නීතියක් කරගෙන සිටින 19යට නීතියක බලය ලබා දීමට ගෝඨාභය ජනාධිපති කටයුතු කරන්නේ තමන්ට ජනාධිපති වීමට කලුසුද්දන් සහාය දුන් නිසාද?

    • අල්ලපු ගෙදර තිනන් says:

      19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසියි කරන්න ට පොහොට්ටුවට 2/3කට වඩා වැඩි බලයක් ලබා දෙමු

  5. Kotalawala says:

    පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ හොර 19යේ ව්‍යවස්ථාවකුන්ද? වෙනත් ව්‍යවස්ථාවකින්ද?

    • අල්ලපු ගෙදර තිනන් says:

      උඹට පිටකෝට්ටේ මහගෙදරදි බැක්සයිඩි එක දෙනවට ලැබෙන්නේ 1200ද නැත්තං 1600ම ලැබෙනවද

  6. Gamlath says:

    පොහොට්ටුව ජයග්‍රහනය කරවීමටනම් කලයුත්තේ සියලුම දෙනා එකතුවී ගරු අගමැති තුමාට දේශපාලනයෙන් සමුගන්නා ළෙස ඉතාම කාරුනිකව ආයචනා කිරීම.

    • අල්ලපු ගෙදර තිනන් says:

      Gamlathගේ සමනල සිහින
      අප්‍රේල් 26 වන තෙක් පමනක් තිරගත කෙරේ

    • sahan says:

      Gamlath ge amma pm. welaa hitiyanam gamlathta oya illeema karanta tibuna.
      gunjvp nadaya comment karanakota hithaa ganta puluwan. pad sajiya tamai munge galawum kaaraya.

    • Me says:

      තවම බයයිද? අැයි ඉතිං මිලිබෑන්ඩ්ලත් බයවුනේ.

    • hudi janaya says:

      Ranil hitiyata kamak nathda?

      • සදා unp says:

        unp නායකයා ගැන පොහොට්ටුවෙන් අහන්නෙ පිස්සුවටද?

  7. Chinthana says:

    Dear president. …you are one of the greatest man in the world. No wasting .no useless work can be seen upto now .

    • අල්ලපු ගෙදර තිනන් says:

      ජඩපාලනයෙන් සිදු වූ විනාශය නැවත නොවන්නටත්
      සමනලයන් වැනසූ රට යලි ගොඩනැගීමටත්
      රටේ, ජාතියේ, ආගමේ අනාගතය සුරක්ෂිත කිරීමටත්
      ලැබෙන අවසාන අවස්ථාව –
      ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමු! 2/3කට වඩා වැඩි බලයක් පොහොට්ටුවට ලබාදෙමු!

  8. අබා says:

    දැන් අපි ජනාධිපති තුමාට කැපවීමෙන් සහය දිය හැකි එතුමන්ට ගැලපෙන මැතිසබයක් තෝරා දෙමු. අපිටත් අපේ දරුවන් ටත් සැනසීමෙන් ආඩම්බයෙන් ජීවත් විය හැකි රටක් එතුමා විසින් ගොඩනැගීම එකාන්තයි. ජනාධිපති තුමාට සුබ පතමි.

  9. Poor Public servant says:

    Excellent.

    Now it is time for the people of this ccountry to select people’s representatives to the parliament for the next half decade to govern the country with the able leadership of H.E.President Gotabaya Rahapaksa.

    Im my openion, it is the team lead by Hon Prime Ministry Hon Mahinda Rajapaksa.Alliance, SLPP+SLFP+other alliance partners must work together to get two third majority in the parliament with 9.9 millio votes.

    Wish you all the best !.

  10. අල්ලපු ගෙදර තිනන් says:

    සමණල ජඩ පාලනය අවසන්

    ගෝඨාභය මැතිඳුන්ගේ දැක්මෙන් රටේ දූපුතුන්ගේ 2/3කට වැඩි ඡන්දයෙන් මාතෘභූමියට අළුත් හෙටක්

Main News