පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

April 6, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද වන විට ආණ්ඩුවට බහුතරය තිබුණද එම තත්වය හෙට අනිද්දා වන විට වෙනස් වනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

69,164 views

12 Comments to “පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?”

  1. වහා වහා බළය අතහැර ඡනතාව ඉදීරියේ යටත්වනු,.! says:

    වංචනිකලෙස තීරණ නොගෙන කල්මැරීම අවධානයට ලක්වන අතර, මෙකී නොකී වංචනික දේශපාළුවන්ගේ සුනු විසුනු වී ගිය නිළරථ ගිනිබත්වු පෙරගම්කරනා වාහන විළිවසාගන්නාළද වැරහිළි,ලේ තැවරීගොස් දතකට පූට්වී මහුණුවික්‍රෘතිවී අස්ථි ඛන්ඩනය වී අඩපනවූ රට දූශිත දේශපාලකයන් සිරැරැ මාද්‍ය තුළින් මතුවීමට ප්‍රථම වහා වහා බළය අතහැර ඡනතාව ඉදීරියේ යටත්වනු,.!

  2. වහා වහා බළය අතහැර ඡනතාව ඉදීරියේ යටත්වනු,.! says:

  3. gunaya says:

    Thuggery by group of people including lawyers. They have no right to threft people selected parliament members to resign or change the mentality.

    Consequences can see one day everyone

  4. විභව says:

    කලින් ඉරානයේ ද පසුව ලිබියාවේ, ඊජිප්තුවේ ඊටත් පසු හොං කොන් රටේ යේමනයේ මෙවැනි උද්ඝෝෂණ තිබුනා මේ සියල්ල සිදුකලේ ඒ ඒ රටවල ස්ථානගත කර සිටි අන්තර් ජාල ඒජන්තයන් හරහා.මේ සිදුවන්නේ මහා මෙහෙයුමක් මේ උද්ඝෝෂණ එකම තැනකින් මෙහෙයවනු ලබන උද්ඝෝෂණ.ජනතාව නොදැනුවත්ව මේවාගේ කොටස් කාර්යන් වන්නේ පීඩනය නිසා නමුත් කරුණු වැටහෙන විට පරක්කු වැඩිවී ලංකාව ලිබියාව සේ විනාශ වී යා වි .ජනපතිතුමනි වාහාම වසරකට හමුදා රජයක් පිහිටුවන්න ඔබට නයිතික බලයක් ඇත. තායිලන්තයේ මෙවැනි අවස්ථාවල කරන්නේ එයයි

  5. සමස්ථයම වහාම සටනට අනුගතවනලෙසත් දැනුම් දී සිටිනු ලබයි,.! says:

    ”ආරකෂක අංශයේ සියළු නිළධාරීන් මුරදේවතාවන්, උද්ගෝශණයට ප්‍රාණය ඡීවය සපයන සැබෑ භුමිපුත්‍රයන් කිසිවිටක ගැටීම් වළට නොයන ලෙසට සහ බුද්ධිමත්ව අවධානයන් කටයුතු කරන ලෙසත් වගකීමෙන් වංචනිකයන් කොටුකර ගැනීම තෙක් ඵකාවන්ව ඡවසම්පන්නව නැගීසිටිනා ලෙසත්, ඡයග්‍රහණය අභියස පාට පකෂ කුළ ඡාති ආගම් බේද නොමැතිව සමස්ථයම වහාම සටනට අනුගතවනලෙසත් දැනුම් දී සිටිනු ලබයි,.!

  6. මහඡන මතය අභියස යටත් වීම ඵකම සහ අවසාන විසඳුම ලෙස දැනුම් දී සිටින්නෙමු,.! says:

    ”ආරකෂක අංශ තුළ ඉහළසිට පහළට ස්ථානගතවී සැබෑ සටන්කාමීන් ලෙස නිදහසේ සටනේ පෙරගමන්කරැවන්සමඟ හදවතින් සටන්වදීනා පිරිස බහුතරය බව සටන දීයාරැ කිරීමට සිහින දකිනා, වංචනික කූඨ කුහක දේශපාළුවන්හට කුහක කුමන්ත්‍රණ කරැවන්හට අවධාරණය කර සිටිනු ලබයි,.!
    මහඡන අවදිවීම දියාරැ කිරීමට කුමන්ත්‍රණය කීරීමට උත්සාහ දරනා දේශපාළුවන් පහසුම ඉලක්යන් බව වටහාගනිමින් මහඡන මතය අභියස යටත් වීම ඵකම සහ අවසාන විසඳුම ලෙස දැනුම් දී සිටින්නෙමු,.!

  7. අපි බංකොලොත් says:

    ඕක විසුරුවලා 225 ම දේශපාලනයෙන් සමුගනිල්ලා.
    ආයෙත් ඊලග මැතිවරණ වලට උබලා එකෙකුට වත් පාරට බහින්න දෙන්නෙ නෑ

  8. වාසූ මාමේ අර පයනූ කයාලට ඔයා බයයි වගේ says:

    වාසූ මාමේ අර පයනූ කයාලට ඔයා බයයි වගේ. පොඩ්ඩක් අටූවට නැගලා හොද සිංහලෙන් වචන කීපයක් කියන්න කෝ…අපි හරි කැමැත්තෙන් ඉන්නවා ඒක අහන්න. අර පූංචි අම්ම ගෙ මිනිහ රට ගිනි තියන්න.

  9. Piyadasa Yalagala says:

    The Mahinda Rajapakse of Prime-Minster has to resign from that post immediately effects. He is key culprits of crisis, he kept silence in Parliment and outside no issues crisis, No any statement to the address the citizens of country.What is he?

  10. කෝ.... says:

    ජනපති වැරදිනම් දෝෂාභියෝගයක් කෝ….
    අගමැති වැරදිනම් විශ්වාසභංගයක් කෝ…
    තෙල්, ගෑස් නැත්නම් රුසියන් තෙල්, ගෑස් කෝ…
    පාර්ලිමේන්තුවේ විපක්ෂය කෝ….

Main News