පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

April 6, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?

බොහෝ දුරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද වන විට ආණ්ඩුවට බහුතරය තිබුණද එම තත්වය හෙට අනිද්දා වන විට වෙනස් වනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

69,172 views

12 Comments to “පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්…?”

  1. Saman says:

    යකෝ , පාන් කියාගන්න බැරුව ඉන්නව ,චන්ද තියන්න සල්ලි කොයින්ද??? කාපන් අපිවම

  2. Thompson says:

    Kawuruhari kiyanawanm chande dan epa kiyala u Amu gawa bai puthek

Main News