පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්චා කලා..- සභානායක
May 6, 2022 at 11:20 am | lanka C news
නිශ්චිත කාලයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ සහ මෙහි දී සාකච්ඡා කළ බව ඔහු පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩවම තම පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.
තවමත් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට අසමත් වී ඇති බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.
මන්ත්‍රී වැටුප් සහ දීමනා නවත්වා පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍යයේ වනවා මෙන් කුඩා කාමරයක රැස්වී අනවශ්‍යය වියදම් කපා හරිනු. කථා කිරීමට නොදන්නා ගොන් පාට්ලා ගෙදර තබා 15 දෙනෙකු පමණක් තබා ගනු. වයස හැත්තෑව පැන්න වසර 20 ගණන් පාර්ලිමේනතුවේ සිටියද වෙනසක් කිරීමට නොහැකි වූ කපටි සීයලා ගෙදර නවතිනු. අඩුම තරමේ පශ්චාත් උපාධියක් සහ කීර්තිමත් රැකියා අතීතයක්වත් ඇති අය මිස රෝහිත, ජොනී මෙන්ම දැන් ඉස්සර ඉන්න උන්ද එපා. සාගර වගේ ප්‍රතිපත්ති ගරුක නැති වසලයෙක් කොහෙත්ම එපා. ඔහු කපුටා සමග ආදරයෙන් සිටි අයුරු අමතක නැත.
ජෙප්පො කියන්නෙ රට විනාශ කල කාලකන්නි හැතිකරය ,දැන් කතා කරන්වා රට හදන්න කාලකන්නි මකබැවිල පලයව්
පොහොට්ටු වෝ ඔය උලා කාලා තියෙන්නේ ඇස් පනාපිටම.
මේ මගුල විසුරවලා ඡන්දයක් එන්න කලින් වියතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් වී පක්ෂයක් පිහිටුවා ජන මතය හරවා නොගත්තොත් ජනතාව නැවත පරණ වලේම වැටෙනවා. වියත් එකමුතුවක් අවශ්‍ය බවට ජනතාව තුළ ඇති මතය ඉහළට මතු නොවීමට අවශ්‍ය කටයුතු තමයු රැට්ටා, දුලීකා එකතු වී කරන්නෙ. කොල්ලනි නොරැවටෙව්. සැබෑ වෙනසකට රට යොමු කරවීමට ලැබුණු අනගි අවස්ථාව ඉදිරියට ගෙන යව්. වියත් පිරිසක් අවශ්‍ය බවට වන මතය දැඩිව ඉදිරියට ගෙනයමු. පෝස්ටර් වලට ඇතුළත් කරමු.
අර වියත්තු එකක් ඇවිත් නාන්නේ සබන් ගාගෙනම!
අම්මප අපි තමයි එළටම කළේ
Alapaluwaගේ ලබ්ba එළියේ!