පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්චා කලා..- සභානායක

May 6, 2022 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්චා කලා..- සභානායක

නිශ්චිත කාලයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ සහ මෙහි දී සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩවම තම පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

තවමත් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට අසමත් වී ඇති බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

105,956 views

27 Comments to “පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්චා කලා..- සභානායක”

  1. Jude perera says:

    Me lom halichcha naki nariyata hamadama koheda yanne malle pol

    • ශ්‍රියාණි මල්ලිකා කුවේට් says:

      ජාතිය පාවා දැන් දිනේෂ් වගේ අමන දේශපාලන ගණිකාව අද ෆුල් ට්‍රයි එකක් දුන්න විෂ්වශබංගය සාකච්ඡා වට නොගෙනම විකරන්න කතානයකව කැමැති කරවගන්න. මෙතන සජියා, හෝ අනුර හෝ මේක ගෙනාවද කියන එක නෙමේ ප්‍රශ්නේ, අපි තමයි හොඳටම කරේ කියලා බයිලා ගහපු ජනාධිපති ඇන ගැන ඉවර වෙලා තවත් එල්ලිලා ඉන්න ඕන ද නැද්ද කියලා පාර්ලිේන්තු ව මොකද හිතන්නේ කියන එක. මේ වගේ වේලාව ට ව්ත් ජනතා අදහස නියෝජනය නොකරන පාර්ලිමෙන්තුව ඉන්නේ රාජපක්ෂ වරු රකින්න ද ? ක්‍රා.. හහ්… තුක ක්

  2. Sufferer says:

    Thopi boru nokara oya Labbe parlimenthuwa wahapan.

  3. saman says:

    අරගලයට ජයවේවා

  4. Sky says:

    හැමදාම ජනතාව රැවටීමට සාකච්චා කිරීමෙන් ඵලක් නැත ඉල්ලා අස්වී ගෙදරයන්න ..ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න..ජනතා හඩට සවන් දෙන්න …අපේ රට තවත් අස්ථාවර නොකරන්න ..ජනතාව දුක් විදිද්දී දේශපාලකයෝ බලේ රැක ගැනීමට උත්සාහ දැරීම විහිලුවක්
    දිනේෂ්ගේ අගමැති සිහිනය නිසා රටේ විනාශයක් සිදුවන්නේ ..හොර දේශද්‍රෝහී අවස්ථාවාදී බලලෝභී රාජපක්ෂ පවුල් සමාගම සමග මොන දේශපාලනයක්ද ඇමති තුමෝ

    • ගන්ධබ්බයා says:

      යන්න කියන්න බොහොම පහසුයි…..පස්සෙන් පහු කරන්නෙ කවුද

      • CAT says:

        අපේ රටේ ආර්ථිකය අගාදයට දමා රට අස්ථාවර කල දේශපාලන පක්ෂ කිසිවක් රටේ පාලනය සදහා අවශ්‍ය නොවේ ..දැනට JVP පක්ෂය ගැන විශ්වාසයක් තැබීමට පුළුවනි

    • සුවාරිස් says:

      යම් හෙයකින් මේ වේලාවේ මහ මැතිවරණයක් තිබ්බොත් කිසිදු ප්‍රධාන පක්ෂයකට බහුතර බලයක් ලැබෙන්නේ නැහැ .පොඩි පක්ෂ අනාථ වෙනවා. පොහොට්ටුව තනිව මුහුණ දෙන එකනම් ඒකාන්තයි .

      • ගුරුළු says:

        පොහොට්ටුවට නැවත කිසිම අවස්ථාවක දේශපාලන බලයක් නොලැබේ ..මේ පොහොට්ටුවේ අවසන් කාලය ..සජිත්ටත් යහපාලන හොරුන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට නොලැබේ … වරින් වර රට පාලනය කල කිසිදු දේශපාලකයෙකු හෝ පක්ෂයක් බලයට ගෙන ඒමට ජනතාව සුදානම් නැත ..වසර 74 ඒ පාලන ක්‍රමය අවසන් කල යුතුයි ..අලුත් සිස්ටෙම් එකක් වෙනසක් කල යුතුයි ..රටේ ජනතාව දුක් විදිමින් දේශපාලකයන් ධනවත් කල අපේ රටේ දේශපාලනය අවසන් කිරීම කල යුතුයි ..ජනතා අරගලයේ හඩ ඒ සදහායි ජනතා අරගලයට රටේ ජනතාවට ජයවේවා

      • JOHN says:

        Pohottuwa go to hell ,who need these stupied idiots again

  5. ගල් ආරි says:

    නාගරික සංවර්ධන අධිකාරියෙන් අම්බානක හොරාකාපු පට්ට හොරෙක් මූ…ඒකයි මූට රාජපස්ස බලු හැත්ත දාලා යන්න බැරි…මේ කාලකන්නි නාකියා කියන තරමක් කියන්නෙ බොරු…මූට ඕනෙ රටේ අවදානය වෙන පැත්තකට දාන්න…

  6. Citizen says:

    It’s obviously clear that all of you are so scared of RW.

    Accept him as the new PM in an Interim Government and get the 21 A passed as the 1st item on the agenda.

    With the 21A in place – the Parliament can control both GR and RW until a proper election is held…

    • ක්‍රිමිනල් says:

      පස් පාරක් නොකරපු එකා දැන් මොනව කරන්නද ??
      බොරුවට ඉස්සරහට ගන්ට යන්ට එපා මිනීමරුවා….

  7. බන්ඩා says:

    පාර්ලිමේන්තුවේ බලය මිනිසුන් ලබාදී ඇත්තේ යම්කිසි නියමිත කාලයකටයි. ජෙප්පන්ට ඕනෑ විදිහට කියනකොට යන්නයි කියනකොට එන්නයි ආන්ඩුව සූදානම් නොවිය යුතුය. උද්ඝෝෂණ කරන්නේ තමන්ගේ විරෝධතා පෙන්නන මිසක් ත්‍රස්තවාදී වැඩ කර ආන්ඩු මාරුකරන්න නොවේ.

  8. rata perata says:

    Cheaters. Liers. What else we can tell. Stop lying IDIOTS of 225 Plus one. Go to hell all 225 +1 . Blocking and avoiding what people want.

  9. Saman says:

    අඩෝ හොර පරයා ,තොපි හිතන්නේ ආයෙත් මිනිස්සු රවට්ටන්නද. තොපි ට මේ රට හදන්න බෑ පුළුවන් උන්ට දීල පලයවූ !!
    225 ම මේ දවස් ටිකේ ම පාර්ලිමේන්තුව කලේ තම තමන්ගේ බලය රැකගන්න කරන අරගලයක්
    තොපි වගේ උන් රටකට මොනවට ද ඈ ගල් මුස්ලයෝ.
    මිනිස්සු පාරේ අරගල කරන්නේ තොපි මේ කෙලින පිස්සු නිසා

  10. SL says:

    අයත් චන්දයක් තියෙන්නේ උඹගේ මවු ගේ සල්ලි වලින්ද

    225 ම මේ දවස් ටිකේ ම පාර්ලිමේන්තුව කලේ තම තමන්ගේ බලය රැකගන්න කරන අරගලයක්
    තොපි වගේ උන් රටකට මොනවට ද ඈ ගල් මුස්ලයෝ.
    මිනිස්සු පාරේ අරගල කරන්නේ තොපි මේ කෙලින පිස්සු නිසා

    • sunimal says:

      බොරලුගොඩ සිංහයාගේ පුතා බලේට කෑදර වෙලා රාජපක්ෂලාගේ බලු කුක්කෙක් වෙලා ..දුක හිතෙනවා

    • Thanuj says:

      පාරෙ අරගල කරන්නෙ මිනිස්සු නෙමෙයි නෙමෙයි ගොං ජෙප්පො. මිනිස්සුන්ට තියන කරදර මදිවට මේ කාලකන්නින්ගෙ කරදරේ ඉවරයක් නෑ. ළමයි ඉස්කෝල යවා ගන්න හැටියක් නෑ. දහදුක් විඳලා තෙල් ටික ගහ ගත්තම දෙයියනේ කියලා පාරෙ යන්න හැටියක් නෑ.මෙහෙම ගියොත් මිනිස්සු ඔක්කොටම කලින් මුන්ට ගහලා පන්නනවා දෙකක් නෑ.

Main News